Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

“අයි.සී.සීය ඉන්දියාවට අදිනවා, කෝලිට සුපිරි වරප්‍රසාද ඇයි?” හිටපු එංගලන්ත නායකයාගෙන් අයි.සී.සීයට විරෝධය.!

|Fri,07 June 2019|Gossip| Page Views : 283

අලුත් පුවත්
ශ්‍රීලංකන් එයාර්ලයින් ජාත්‍යන්තර ඇගයීමට පාත්‍රවෙයි
පුජීත් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමීණෙයි
ගොකරැල්ලේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි
පී - 626 නෞකාව ගජබාහු නමින් අධිකාරියට
ශ්‍රීලනිපය - පොහොට්ටුව අද යළි සාකච්ඡාවක
නේතන් – ස්මිත් – ස්ටාර්ක් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති
අනතුරකින් තරුණයෙක් මරුට
ලෝක කුසලානයේ ශ‍්‍රි ලංකා - පකිස්තාන ගැටුම අද
 
මෙවර ලෝක කුසලානයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ හැසිරීම බොහෝ දෙනෙකුගේ විරෝධයට ලක්ව තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ලෝක කුසලානයේදි ඉන්දීය කණ්ඩායමට විශේෂ වරප්‍රසාද ලබා දෙන බවටද චෝදනා එල්ල වෙමින් පවතී.

මේ අතර සෙසු ආසියාතික රටවලට පන්දු යවන්නන්ට උචිත තනතීරු ලබා දී ඉන්දීය කණ්ඩායමට පිතිකරුවන්ට සුදුසු පැතලි තනතීරු ලබා දීමද බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබේ.

කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ නිල ට්විටර් ගිණුම මගින් ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලීට විශේෂ ප්‍රචාරණයක් ලබා දීම පක්ෂග්‍රාහී බව ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙයි. හිටපු එංගලන්ත නායක, ක්‍රිකට් විචාරක මයිකල් වෝන් පෙන්වා දෙන්නේ අයී.සී.සීය ඉන්දියාවට පක්ෂපාතී බවය.

අයි.සී.සීයේ නිල ට්විටර් ගිණුම මගින් විරාත් කෝලිට රජ ඇඳුමක් අන්දවා එක්කළ ඡායාරූපයකට වෝන් මෙම ප්‍රතිචාර දක්වා තිබුණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න