Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ෆේස්බුක් සමාගම ‘Libra’ හඳුන්වා දෙයි

|Fri,21 June 2019|Special| Page Views : 77

අලුත් පුවත්
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්
තහනම් ධීවර දැල් 24 ක් හමුවේ
විදෙස්ගත ශ්‍රී ලාංකික දරුවන්ටත් මෙවර සා/පෙළ
කාර්යාලයීය දුම්රිය 08ක් ධාවනය කෙරේ
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරඟය අද
වැඩ වර්ජනයෙන් මගීන්ට දැඩි දුෂ්කරතා
අබ්දුල් රාසික් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි
ලෝක කුසලානයේ නවසීලන්තය අපරාජිතව ඉදිරියට
 
ෆේස්බුක් සමාගම ‘‘Libra ’’ නමින් සිය ඩිජිටල් මුදල් ඒකකය ලෝකයට හදුන්වා දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම මුදල් ඒකකය අන්තර්ජාලය තුළ සිදු කෙරෙන ගණුදෙණු සඳහා භාවිත කළ හැකි බවයි.

ගෝලීය ගෙවීම් පද්ධතිය තුළ අඩු වියදමකින් ස්මාර්ට් දුරකතන මගින් ගෙවීම් පහසු කිරීම මෙම මුදල් ඒකකය හදුන්වාදීමේ ප‍්‍රධාන අරමුණ වනවා.

‘‘කැලිබ‍්‍රා’’ නමින් සිය ඩිජිටල් පසුම්බිය හරහා මෙම මුදල් ඒකකයේ ගෙවීම් සිදුකළ හැකි බවයි ෆේස්බුක් සමාගම පවසා ඇත්තේ.

‘‘Libra ’’ නම් වූ මෙම නව ඩිජිටල් මුදල් ඒකකය ලබන වසරේ සිට භාවිතයට ගැනීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න