Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගින්නකින් ළමුන් තිදෙනෙක් මරුට

|Wed,26 June 2019|Miscellaneous| Page Views : 152

අලුත් පුවත්
ඉරානයට දැඩි සම්බාධක
බුරුත දැව ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට.
යුද හමුදාපතිවරයා හා රිෂාඩ් අද තේරීම් කාරක සභාවට
ඇත්දළ සමග අයෙක් අත්අඩංගුවට
හුංගම ධීවර වරායේ ගින්නක් - බෝට්ටු 40ක් විනාශයි
ට්‍රක්රථ අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහලට
එංගලන්තය පරදා ඔස්ට්‍රේලියාව ලකුණු 64 ක ජයක් ලබයි
ඩෙංගුවලින් තුන් වන තැන යාපනයට
 
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් හි නිවසක ඇති වූ ගින්නකින් ළමුන් තිදෙනෙකු මියගොස් තිබේ.

ගින්නෙන් තවත් පිරිමි ළමයෙකු සහ කාන්තාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියගොස් ඇත්තේ ගැහුණු ළමුන් දෙදෙනෙකු සහ පිරිමි ළමයෙකු බව සඳහන්ය.

කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න