Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අයිෆෝනයේ නිර්මාණකරු ඇපල් සමාගම හැරයයි

|Sat,29 June 2019|Gossip| Page Views : 341

අලුත් පුවත්
සංචාරක කර්මාන්තය ගොඩ නැගීමට ජැක්ලීන් ලංකාවට
තාප්පයක් කඩා වැටීමෙන් 16ක් මරුට
ගල් පර්වතය පුපුරුවා නිදන් සෙවූ 2ක් දැලේ
“සාමකාමී රටක් ගොඩනැගීමට නම් සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම වැදගත්”
පවුල් සෞඛ්‍ය සේවිකාවන් සිව්වැනි දිනටත් අකුරට වැඩ
මධුෂ් සමග කළ සෝදිසියකදී T 56ක් හමුවෙයි
දිවයින අවට කාලගුණය
මිලියන 26ක ස්වර්ණාභරණ රේගු දැලේ
 
අයිෆෝනයේ නිර්මාණකරු ශ්‍රීමත් ජොනතන් අයිව් ඇපල් සමාගමෙන් ඉල්ලා අස්‌වන බව ප්‍රකාශ කර තිබේ.

අයිමැක්‌ අයි පෝඩ් හා අයිෆෝනයේ නිර්මාණකරුවා මොහුය.

බ්‍රිතාන්‍ය ජාතිකයකු වන මොහු වසර තිහක පමණ කාලයක්‌ තිස්‌සේ ඇපල් සමාගම ලොව ප්‍රධාන පෙළේ සමාගමක්‌ බවට පත් කරන්නට මූලික විය.

මේ වසර අවසානයේ ඔහු සමාගමෙන් ඉවත්ව යන අතර තමාගේම සමාගකමක්‌ ඔහු ආරම්භ කරන බව සඳහන්ය.

ඇපල් සමාගමේ අලෙවි ප්‍රධානි ඇන්ජෙලා ඇරෙන්ඩස්‌ ද පසුගිය අප්‍රේල් මාසයේ සමාගම හැරගොස්‌ තිබේ.

අයිෆෝනයේ ලෝක ඉතිහාසයේ වැඩිම ලාභ ඉපයූ භාණ්‌ඩයයි.

1996 දී ඇපල් සමාගමේ නිර්මාණ අංශ ප්‍රධානියා ලෙස ජොනතන් පත්වන විට එම සමාගම පාඩු ලබමින් සේවකයන් ඉවත් කරමින් සිටියේය.

1998 දී මොහු අයිමැක්‌ හඳුන්වා දුන් අතර 2001 දී අයි පෝඩ් හා 2007 දී අයිෆෝනයේ හඳුන්වා දුන්නේය.

ඇපල් සමාගමේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ස්‌ටීව් රොබ්ස්‌ විසින් වරෙක තම ආත්මීය සහකරුවා ලෙස ජොනතන් හැඳින්වීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න