Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්

|Thu,04 July 2019|Special| Page Views : 153

අලුත් පුවත්
පලෙයි අනතුරකින් දෙදෙනෙක් මරුට
දුම්රිය වර්ජනය තවදුරටත්
Facebook ඇතුළු සමාජ මාධ්‍ය යථා තත්ත්වයට
එංගලන්තය ලෝක කුසලානයක අවසන් පූර්ව වටයකට පිවිසේ
හේමසිරි හා පුජිත් ජුලි 9 දක්වා රිමාන්ඩ්
සීනි සහිත පැණිබීම සඳහා යළි බද්දක්
සම්බන්දන් කියන්නේ කුමක්ද?
 
මේ වසරේ මාර්තු මාසයේ සිට ජූනි දක්වා කාල සීමාව තුළ දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව 66% කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

එම කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා කියා සිටියේ පසුගිය ජූනි මාසයේ සංචාරකයින් 2,200 ක් පමණ මෙරටට පැමිණ ඇති බවයි.

අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රටවල් කීපයක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැනවූ තහනම මේ වනතෙක් ඉවත් කරගෙන නොමැත.

කෙසේවෙතත් ඉන්දියාව , කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් එම තහනම ඉවත් කරගැනීමට කටයුතු කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න