Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යුද හමුදාව සොදිසි මෙහෙයුමක නිරතව ඇත

|Mon,08 July 2019|Political| Page Views : 134

අලුත් පුවත්
පළමු ජාතික මහා සමුළුව
ජනතාව මුලාවට පත්කිරිමේ සැළසුමකි
අයිස් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්
ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව නැවතත්
ලංකාව ගෙදර එද්දී මඩුගල්ලේ හා ධර්මසේන අවසන් පූර්ව තරගයට
වියළි කාලගුණයෙන් දිසා 17ක 4,50,000කට පීඩා
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

කිලිනොච්චි පුනගරි මුක්කොමිබන් ගම්මානය 2019.07.06 වන දින යුද හමුදාව විසින් සොදිසි මෙහෙයුමක් දියත් කර ඇත. 2019.07.06 වන දින අළුයම සිට උදෑසන 1000 පැය දක්වා අයුධ සන්නද්ධවී හමුදා සමාජිකයින් 100 දෙනෙකු සහ පොලිස් නිලධාරින්ද, එක්වී මෙම සෙදිසි මෙහෙයුම සිදුකර ඇත.

මුක්කොම්බන් ගමිමානයේ නිවාස 10 යන ප්‍රදේශය මෙලස පරික්‍ෂාවට ලක්කර ඇත. හදිසියේම මෙම සොදිසි මෙහෙයුම දියත් කිරිම හේතුවෙන් ජනතාව මධ්‍යයේ කලබකාරී තත්වයක් හටගෙන ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු සිදුකරනු ලබන සොදිසි මෙහෙයුම් නතර කර ඇති තත්වයක මුක්කොම්බන් ගම්මානය හමුදාව විසින් පරික්‍ෂාවට ලක් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න