Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දියාව මිසයිල 03ක් සාර්ථකව අත්හදා බලයි

|Tue,09 July 2019|Special| Page Views : 105

අලුත් පුවත්
පැයක විදුලි කප්පාදුවක්
ට්‍රම්ප්ගෙන් යළිත් අනතුරු ඇඟවීමක්
රියදුරුට නින්ද ගිහින් ජීවිත 29 ක් අහිමි වෙයි
කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක්
P 625 කොළඹ වරායට සේන්දු වෙයි
තඹ කම්හලේ සේවක 'අබ්දුල්ලා' යළි රිමාන්ඩ්
T56 මැගසින් ගිරිතලේ වැවෙන් මතුවේ
කොටහේනේ කප්පම් කල්ලිය අල්ලයි
 
ඉන්දියාව විසින් යුද ටැංකි නාශක මිසයිල 03ක් සාර්ථකව අත්හදා බලා තිබේ.

පසුගිය (07) දිනයේදී එම අත්අහදා බැලීම් සිදුකර ඇති බව එරට ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය සඳහන් කළේය.

ආරක්ෂක අංශවලට අයත් සන්නද්ධ රථ සතුරු ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම මිසයිල නිෂ්පාදනය සිදුවන බව වාර්තා වන්නේ.

එම අත්හදා බැලිම සඳහා ඉන්දීය රුපියල් කෝටි 524ක පිරිවැයක් දැරීමට සිදුව ඇති බවද සඳහන්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න