Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සන්ධානගතවිමේ උත්සහය ජරාජයවී ඇත

|Wed,10 July 2019|Political| Page Views : 51

අලුත් පුවත්
ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් කොටුවෙයි
කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්
මත්ස්‍ය හා සමුද්‍ර කලාපීය සමුළුව අද සිට‍
වියළි කාළගුණය නිමාකරමින් අයිස් වැසි වසී
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදය අද
හෙට කොළඹට වතුර නැතිවෙන ලකුණු
නවසීලන්ත ඉන්දීයා තරඟයේ ඉතිරි කොටස අද
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

ගජේන්ද්‍රකුමාර්ගේ නායකත්වයෙන් යතු දෙමළ ජාතික ජනතා පෙරමුණට සහ සී.වී.වික්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානය අතර, සන්ධානගත කිරිම සම්බන්ධයෙන් 2019.07.08 වන දින පැවැත්විමට නියමිතව ඇති සාකච්ඡාව අතහැරදමා ඇති බවට දැනගැනිමට ලැබි ඇත.

දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ දෙමළ ජනතා සන්ධානය යනාදී, පක්‍ෂයන් එක්කර ඉදිරි මැතිවරණයන් වලදී එක් සළකුණක් යටතේ තරගකිරිම සඳහා වන කටයුතු මෑත කාලයක සිට මුරුහර් ගුණසිංහම් විසින් සිදුකර ඇත. මෙයට අනුකුලව 2019.07.08 වන දින නල්ලුර් ප්‍රදේශයේ පිහිටි දෙමළ ජනතා සන්ධානයේ මහාලේකම් සී.වී.වික්නේෂ්වරන්ගේ නිවසේ හමුවක් සුදානම් කර ඇත.

මෙම හමුව පෙරසිටම ඊ.පී.ආර්.එල්.එෆ් පක්‍ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සී.වී.වික්නේෂ්වරන්ගේ සන්ධානය සමඟ එක් නොවන ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණ අවධාරණය කර ඇත. මෙම කරුන පිළිගෙන ඇති දෙමළ ජාතික ජනතා පෙරමුණද සාකච්ඡාවට එකගතාවය පලකර ඇත.

මෙවැනි පසුබිමක 2019.07.07 වන දින සවස ඊ.පී.ආර්.එල්.එෆ් පක්‍ෂයට විරුද්ධවී සන්ධානගතවිමට තමන්ට ඉදිරිපත් විය නොහැකි ලෙස විනිසුරු සී.වී.වික්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානයේ ආරංචි මාර්ග ඔස්සේ දෙමළ ජාතික ජනතා පෙරමුණට දන්වා සිට ඇත. මේ සම්බන්ධයෙන් ගවේශනය කර ඇති ‍දෙමළ ජාතික ජනතා පෙරමුණ, ඊ.පී.ආර්.එල්.එෆ් පක්‍ෂයන් ඇතුලත් කර සන්ධානගතවිමට තමන් සුදානම් නොමැති බවත්, 2019.07.08 වන දින පැවැත්විමට තිබු සාකච්ඡාව අවලංගු කර ඇත.

දෙමළ ජාතික ජනතා පෙරමුණ වෙනුවෙන් ගජේන්ද්‍රගුමාර් පොන්නම්බලම්, කනගරත්නම් සුහාස්, විශ්වලිංගම් මනිවන්නන් සහ කාන්ඩිබන් සහ දෙමළ ජනතා සන්ධානය වෙනුවෙන් සී.වී.වික්නේෂ්වරන්, කේ.අරුන්දවබාලන්, ආචාර්ය වී.ශිවනාදන්, යනාදින් අදාල සාකච්ඡාව සඳහා සහභාගි විමට නියමිතව සිටියි බවට දැනගැනිමට ලැබි ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න