Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අගමැති විශේෂ කාරක සභාව හමුවට

|Fri,12 July 2019|Special| Page Views : 423

අලුත් පුවත්
සුළඟක් නිසා මුලතිව්වල නිවාස රැසකට හානි
වසර 27කට පසු කැන්ගරුවන් ගෙදර යවා එංගලන්තය ලෝක කුසලානයේ අවසන් සටනට
තැපැල සංකේත වැඩ වර්ජනයකට සැරසෙයි
බස් සංගම් වර්ජනයකට සැරසෙයි
එංගලන්තයට එරෙහි කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට
ෂාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට
මාළු ඇල්ලූ 09ක් අත්අඩංගුවට
යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක දිවයිනට
 
පාස්කු ප්‍රහාරය ගැන කරුණු සොයා බලන විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

විශේෂ කාරක සභාවෙන් කැඳවීමක් ලද විගස කාරක සභාව හමුවේ පෙනී සිට එහි සාමාජිකයන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට අග්‍රාමාත්‍යවරයා සුදානමින් සිටින බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙනි සිටීයේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන විශේෂ කාරක සභාව අග්‍රාමාත්‍යවරයාට එම කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න