Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනවසරයෙන් මැණික් ගැරු දෙදෙනෙක් අත්අඩංගුවට

|Fri,12 April 2019|Special| Page Views : 66

අලුත් පුවත්
ව්‍යාජ ලිපි ශිර්ෂ යොදා මුදල් වංචා කල පුද්ගලයෙක් අත්අඩංගුවට
බලපත් රහිතව දැව ප්‍රවාහනය කළ 09 අත්අඩංගුවට.
අගමැති විශේෂ කාරක සභාව හමුවට
සුළඟක් නිසා මුලතිව්වල නිවාස රැසකට හානි
වසර 27කට පසු කැන්ගරුවන් ගෙදර යවා එංගලන්තය ලෝක කුසලානයේ අවසන් සටනට
තැපැල සංකේත වැඩ වර්ජනයකට සැරසෙයි
බස් සංගම් වර්ජනයකට සැරසෙයි
එංගලන්තයට එරෙහි කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට
 
තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හත් දෙනෙක් ඊයේ (11) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් තේ වත්තේ පියගැටපෙලක් ගලවා අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් මෙහෙයුමක් දියත් කර අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තේ වත්තේ විශාල වලක් හාරා පස් සමග තිබෙන මැණික් ඉල්ලම් ගොඩගෙන ඇති බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ටින්සින් ප්‍රදේශයේම පදිංචි කරුවන් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් සමග මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඔහුන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි බගවන්තලාව පොලිසිය පැවසිය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න