Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආදේශක කණ්ඩායමක් නිර්මාණය කළ යුතුය!

|Fri,12 July 2019|Political| Page Views : 130

අලුත් පුවත්
අනවසරයෙන් මැණික් ගැරු දෙදෙනෙක් අත්අඩංගුවට
ව්‍යාජ ලිපි ශිර්ෂ යොදා මුදල් වංචා කල පුද්ගලයෙක් අත්අඩංගුවට
බලපත් රහිතව දැව ප්‍රවාහනය කළ 09 අත්අඩංගුවට.
අගමැති විශේෂ කාරක සභාව හමුවට
සුළඟක් නිසා මුලතිව්වල නිවාස රැසකට හානි
වසර 27කට පසු කැන්ගරුවන් ගෙදර යවා එංගලන්තය ලෝක කුසලානයේ අවසන් සටනට
තැපැල සංකේත වැඩ වර්ජනයකට සැරසෙයි
බස් සංගම් වර්ජනයකට සැරසෙයි
 
පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

“දෙමළ ජනතාව දීර්ඝ කාලීනව ඉල්ලීම් ලබාදීමට හැකියාවක් ඇති ආදේශක කණ්ඩායමක් නිර්මාණය කළ යුතුය” යනුවෙන් ඊපීආර්එල්එෆ් පක්‍ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

2019.07.10 වන දින යාපනයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වී අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“එක් ආදේශක කණ්ඩායමක් දෙමළ ජනතාවට අවශ්‍ය වන බවත්, එම කණ්ඩායම පක්‍ෂයකින් තොරව දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටුකරලීමේ ශක්තිමත් කණ්ඩායමක් ලෙස නිර්මාණය කළ යුතුය. ප්‍රථිපත්තිමය වශයෙන් ඒ සමඟ එක්විය යුතු සියළු පාර්ශව දෙමළ ජනතාවගේ ඉල්ලීම් ලබාගැනීමට එක්රැස් විය යුතුය.

දෙමළ ජාතික ජනතා පෙරමුණ විවිධ පාර්ශව සමඟ දීර්ඝ සාකච්ඡා පවත්වා ඇත. එනමුත්, සාකච්ඡාව තුලින් එකඟතාවයකට පත්නොවන පුද්ගලයින් අත්හැර අනෙකුත් පාර්ශව එක්වී ශක්තිමත් ආදේශක කණ්ඩායමක් නිර්මාණය කළ යුතුය” යනුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න