Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ස්කන්දවරෝදය විද්‍යාලයේ 125 වන සංවත්සරට සහභාගි වු අග්‍රාමාත්‍යවරයා

|Tue,16 July 2019|Security| Page Views : 49

අලුත් පුවත්
ඩෙටනේටර් 290ක් 4 දෙනෙකු අත්අඩංගුවට
තැපැල් සේවකයින් ‍දින 2ක වැඩ වර්ජනයක්
අද වැසි හා සුළං වැඩියි
ඇසළ පුන් පෝය අදයි
හසලක ගාමිණි 28 වන ගුණ සැමරුම අලිමංකඩදී
නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල ජනතා අයිතියට
ජාතික තව්හීඩ් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායකට ඇප
 
යාපනය, චුන්නාකම්, කන්දරෝඩෛ, ස්කන්දවරෝදය විද්‍යාලයේ 125 වන සංවත්සරය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින එම විද්‍යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෛ සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊ. සරවනපවන්, ස්කන්දවරෝදය විද්‍යාලයේ විදුහල්පති එම්. සෙල්වස්ථාන් යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න