Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නව සන්ධානයක් නිර්මාණය කිරීමේ උත්සාහයක!

|Wed,17 July 2019|Political| Page Views : 115

අලුත් පුවත්
ජයග්‍රහණය වේදිකාවල ප්‍රකාශ කර ලකුණු ලබානොගත යුතුය
රුහුණේ පීඨ 3ක් අද විවෘත කෙරේ
නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
අනතුරකින් දෙදෙනෙක් රෝහලේ
පැය 24ට බීමත් රියදුරන් 139ක් පොලිස් දැලේ
බේකරි මිල සංශෝදනය සම්බන්ධයෙන් වන තීරණය අද
තැපැල් සේවක වර්ජනයෙන් කොළඹ ලිපි බෙදීමට බාධා
හේමසිරි ප්‍රනාන්දුගෙන් CID යට පැය නවයක ප්‍රකාශයක්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

‘නැගෙනහිර පළාතේ ශක්තිමත් නොවන දෙමළ නායකත්වයේ විවේක කාලය සම්පූර්ණ කිරීම’ යන තේමාවෙන් නැගෙනහිර නව සන්ධානයක් නිර්මාණය කිරීමේ උත්සාහයක ඊළාම් දෙමළ සංසදය සාකච්ඡාවක් පවත්වා ඇත. අදාළ සාකච්ඡාව ඊළාම් දෙමළ සංසදයේ නායක පිලිප් මුරුගයියාගේ ප්‍රධානත්වයෙන් Sanibis Hotel දී 2019.07.14 වන දින පවත්වා ඇත.

මේ වනවිට නැගෙනහිර පළාත් ගැටළුව, ජනතාව මුහුණදෙමින් සිටින අභියෝග යනාදිය සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරුවී ඇති අතර, සියළුම දේශපාලන පක්‍ෂ ඒකාබද්ධවී එක් නව සන්ධානයක් නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාවට දෙමළ එක්සත් නිදහස් පෙරමුණ, දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂය, ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්‍ෂය, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය, ප්‍රගතිශීලි දෙමළ සංවිධානය, ජනතා ප්‍රගතිශීලි පක්‍ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, නැගෙනහිර දෙමළ සන්ධානය යනාදී පක්‍ෂවල නි‍යෝජිතයින් සහභාගි වී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න