Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දිස්ති‍්‍රක් 4 කට නායයාමේ අනතුරු ඇගවීම්

|Fri,18 Juy 2019|Special| Page Views : 362

අලුත් පුවත්
මධ්‍යම කදුකරයට තවදුරටත් තද වැසි
කැළණි ගඟ දෙපස ජනතාවට අනතුරු ඇඟවිම්
තුර්කි නැවියන් 10ක් මුහුදු මංකොල්ලකරුවන්ට හසුවේ
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් දිවයිනට
මත්කුඩු ළඟතබා ගත් තරුණයාට මරණීය දණ්ඩනය
බංග්ලාදේශ සංචාරයෙන් පසු ක්‍රිකට් පුහුණුකරුවන් සියල්ලන්ම ඉවතට
පාස්කු කාරක සභාව 24 දා මාධ්‍යයට විවෘත නෑ
ජනපති කොමිසමේ නිලධාරීන් අද මාතලේ නිරීක්ෂණයක
 
කළු සහ කැළණි යන ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතිනවා. මුද්දූව ජල මාපකයේ අගය මීටර් 7.5 ඉක්මවීම හේතුවෙන් කළු ගඟ රත්නපුර ප‍්‍රදේශයෙන් පිටාර ගැලූ බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

මේ, එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි.

රත්නපුර දිස්ති‍්‍රක්කයේ ආපදා තත්ත්වය යම්තාක් දුරට පාලනය වී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පවතින වර්ෂාව හේතුවෙන් දිස්ති‍්‍රක්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සදහන් කළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න