Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දීය නියෝජ්‍ය තානාපති යාපනය නව ආඥාපති හමුවෙයි

|Fri,19 July 2019|Special| Page Views : 282

අලුත් පුවත්
ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 නායයයි
මුල්කිරිගල ලැගුම්හලක ගින්නක්
තද සුළං තත්ත්වය තවදුරටත්
දිස්ති‍්‍රක් 4 කට නායයාමේ අනතුරු ඇගවීම්
මධ්‍යම කදුකරයට තවදුරටත් තද වැසි
කැළණි ගඟ දෙපස ජනතාවට අනතුරු ඇඟවිම්
තුර්කි නැවියන් 10ක් මුහුදු මංකොල්ලකරුවන්ට හසුවේ
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් දිවයිනට
 
යාපනය නව ආරක්ෂක සේනා ආඥාපති ලෙස පත්වු මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා හා යාපනය පිහිටි ඉන්දීය මහ ‍කොමසාරිස් කාර්යාල නියෝජ්‍ය මහ කොමසාරිස් එස්.බාලචන්ද්‍රන් මහතා අතර සාකච්ජාවක් ඊයේ (18) යාපනය පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ ‍කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණ.

යාපනය ප්‍රදේශයේ ආරක්ෂක තත්වය හා උතුරු පළාතේ සිවිල් ජනතාවගේ ජීවන තත්වයන් නඟා සිටුවීම, උතුරු පළාතේ ඉන්දීය රජයේ ආධාර මත සිදුවන සංවර්ධන කටයුතුවල තත්වය සම්බන්ධයෙන් එහිදි සාකච්ජා පැවැත්වූහ.

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා එහිදි ඉල්ලීම් කරනු ලැබුවේ යාපනය සිවිල් ජනතාවගේ ජන ජිවිතයට නඟා සිටුවීමේ කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබාදෙන ලෙසයි.

යාපනය නව ආඥාපති ලෙස පත්වු රුවන් වනිගසූරිය මහතා ඉන්දීය දූත නියෝජිතයින් එලෙස පළමු වරට හමුවිණ.

සාකච්ජාවන් වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන නිළධාරීන් හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න