Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රදේශ කිහිපයකට විටින් විට තද සුළං

|Sun,21 July 2019|Special| Page Views : 96

අලුත් පුවත්
කෘතිම රා නිෂ්පාදනය කරන ස්ථාන වැටලීම ඇරඹෙයි
පාස්කු ප‍්‍රහාරයට අදට මාස 03 යි
රෝහල් අපද්‍රව්‍ යළි එංගලන්තයටම යවන්නැයි නියෝග
කොළඹදී බ්‍රේක් නැති ලොරියක් ත්‍රිරෝද රථ 07ක ගැටේ
ගංජා කිලෝ 203ක් සමඟ අයෙක් අත්අඩංගුවට
බීඩි කොළ තොගයක් නාවික හමුදා බාරයට
පස් කඳුවලට යටවෙන මිනිස්සු හොයන්න සුනඛ බළකායක්
 
මේ දිනවල දිවයින හරහා පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් , වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් එම නිවේදනයේ සදහන්. ‍

එසේම, බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු – මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ දක්වා වන තද සුළං ඇති විය හැක.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න