Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තැපැල් වෘත්තිය සමිති අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම්

|Sun,21 July 2019|Special| Page Views : 42

අලුත් පුවත්
ප්‍රදේශ කිහිපයකට විටින් විට තද සුළං
කෘතිම රා නිෂ්පාදනය කරන ස්ථාන වැටලීම ඇරඹෙයි
පාස්කු ප‍්‍රහාරයට අදට මාස 03 යි
රෝහල් අපද්‍රව්‍ යළි එංගලන්තයටම යවන්නැයි නියෝග
කොළඹදී බ්‍රේක් නැති ලොරියක් ත්‍රිරෝද රථ 07ක ගැටේ
ගංජා කිලෝ 203ක් සමඟ අයෙක් අත්අඩංගුවට
බීඩි කොළ තොගයක් නාවික හමුදා බාරයට
 
තම ඉල්ලීම් නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියි.

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක කාලයක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කිරීමත් සමග තැපැල්සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් වර්ජනයකට නොයන ලෙස වෘත්තීය සමිති වලින් ඉල්ලීමක් කළද , මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර නොකරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ බඳවා ගැනීමේ පටිපාටි ක්‍රියාත්මක කිරීමට අදාළව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය සම්මත නොකිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න