Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය පළමුවරට යුද අභ්‍යාසයක නිරත වෙයි

|Mon,22 July 2019|Security| Page Views : 271

අලුත් පුවත්
තැපැල් වෘත්තිය සමිති අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම්
ප්‍රදේශ කිහිපයකට විටින් විට තද සුළං
කෘතිම රා නිෂ්පාදනය කරන ස්ථාන වැටලීම ඇරඹෙයි
පාස්කු ප‍්‍රහාරයට අදට මාස 03 යි
රෝහල් අපද්‍රව්‍ යළි එංගලන්තයටම යවන්නැයි නියෝග
කොළඹදී බ්‍රේක් නැති ලොරියක් ත්‍රිරෝද රථ 07ක ගැටේ
ගංජා කිලෝ 203ක් සමඟ අයෙක් අත්අඩංගුවට
 
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ලබන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන බවත් , බ්‍රිතාන්‍යය සමඟ පළමු වරට සිදුකෙරෙන මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයට ත්‍රිවිධ හමුදා භට පිරිස් එක්වනු ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කළේය.

එසේම ලබන සැප්තැම්බර් මාසයේ යුද හමුදාව පාකිස්තානය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න