Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නවසීලන්තයට රග්බි ජයක්

|Mon,22 July 2019|Security| Page Views : 105

අලුත් පුවත්
ලක්ෂ 89කට අධික සවුදි රියාල් රේගු දැලේ
වල්ලාපට්ටා තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
මෝටර් රථයක දුම්රියේ ගැටෙයි
ප්‍රවීණ නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
තැපැල් සේවකයන් පැය 24 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක්
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය පළමුවරට යුද අභ්‍යාසයක නිරත වෙයි
 
2019 රග්බි ශූරතා තරගාවලියේ ආර්ජන්ටිනාව සමඟ පැවති තරගය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ඒ ලකුණු 20ට 16ක් ලෙසයි.

තරගය පැවැත්වුණේ ආර්ජන්ටිනාවේ බූනෝස් අයස් නුවරදීයි.

තරගයේ පළමු අර්ධය ලකුණු 20ට 9ක් ලෙස පෙරමුණ ගත්තේ නවසීලනත්යයි.

නමුත් දෙවන අර්ධයේදී නවසීලන්ත ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට ආර්ජන්ටිනාව සමත් වුණා.

ඒ අනුව දෙවන අර්ධයේදී නවසීලන්තයට ලකුණු රැස් කිරීමට හැකිවූයේ නැහැ.

ආර්ජන්ටිනාව දෙවන අර්ධයේදී ලකුණු 7ක් රැස් කළේය.

ඒ අනුව ඉතා තියුණු තරගයකින් පසු ලකුණු 20ට 16ක් ලෙස තරගය ජයගැනීමට නවසීලන්තය සමත් විය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න