Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පුහුණුකරුවෙකු ලෙස එක්වන්නැයි ඩිල්ෂාන්ට රටවල් තුනකින් ඇරයුම්

||Thu 15 April 2021|Miscellaneous| Page Views :

පුහුණු කාර්ය මණ්ඩලයට එක්වන ලෙස රටවල් 3 කින් පමණ තමන්ට ඇරයුම් ලැබුණු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනු ඇත. ඕස්ටේ්‍ලියාවේ සිට අදහස් දක්වමින් ඩිල්ෂාන් සදහන් කළේ තමන් එම ආරාධනා පිළිනොගත් බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අත්දැකීම් ලබාදීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවයි සදහන් කළේය.

මෙවර පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ලෙස තමන්ට කණ්ඩායම් දෙකකින් මේ වන විට ඇරයුම් ලැබී ඇති බවයි තිලකරත්න ඩිල්ෂාන් වැඩිදුරටත් සදහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න