Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නිමාලි ලියනාරච්චි අද ඔලිම්පික් තරග බිමට

|Fri, 30 July 2021|Miscellaneous| Page Views :

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් දිනූ නිමාලි ලියනාරච්චි අද තරග බිමට පිවිසේ. ඇය සහභාගී වන මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 7 යි 19 ට ආරම්භ වීමට නියමිතයි.

ඊයේ දිනය නිමාවන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වී තිබේ. ඒ, රන් පදක්කම් 15 ක්ද සමගයි. ජපානය දෙවන ස්ථානයේත්, අමෙරිකාව තුන්වන ස්ථානයේත් පසුවනු ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න