Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනියම් පෙමක් නිසා හොඳටම ගුටිකාපු තරුණිය (VIDEO)

|Fri,05 Aug 2016 14.10|Rape| Page Views : 597

අලුත් පුවත්
සැමියා බිරිඳව ගිනි තබා ඝාතනය කරයි
තවත් අයිඑස් ලොක්කෙක් මරුට
පේරාදෙණි සරසවි අනධ්‍යයන සේවකයෝ විරෝධතා පාගමනක
බදුල්ලේ අක්කර 1800ක බඩඉරිඟු විනාශවෙයි?
ගාලු පිටියේ රංගනගෙන් කඩුළු දඩයමක්
පශු වෛද්‍ය වර්ජනයක්
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කාන්තා බෝඩිමකට පැනන පුද්ගලයෙක් 8කට වැඩේ දීලා
ජනපතිට නොකියා මැති ඇමතින්ට රට සවාරි බෑ
 
තරුණියන් පිරිසක් එක් වී තවත් තරුණියකට අමානුශික ලෙස පහරදෙන වීඩියෝවක් මේ දිනවල ලොව පුරා අන්තර්ජාල පරිශීලකයින්ගේ අවධානය දිනාගෙන තිබෙනවා.

චීනයේ මහා මාර්ගයක දී සිදුව ඇති මෙම සිදුවීම අනියම් සබඳතාවක් හේතුවෙන් වූවක් බව යි වාර්තා වන්නේ.

අදාළ පහර දීම සිදුකරන තරුණියන්ගෙන් එක් අයෙකුගේ සැමියෙකු සමග පහරකෑමට ලක්වන තරුණිය අනියම් සබඳතාවක් පවත්වා ඇති අතර එය හෙළිදරව් වූ පසු මෙලෙස පහර දීම සිදු කරන බව සමාජ මාධ්‍ය තුළ දැක්වෙනවා.




www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න