WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෝටර් රථයක් ජල පහරට ගසා ගෙන යයි

2024 November 28- Page Views : 1879

අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅ‍ාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අ‍ැ‍ති බව යාපනය අ‍ාපදා කළමනාකරණ එ‍්කකය පවසයි.

මෝටර් රථය මන්නාරම සිට යාපනය දක්වා ගමන්කර අ‍ැති අතර එහි රියදුරු ජලය සහිත ස්ථානයක් පසුකිරීමට උත්සහ කිරීමේදී ජලයේ ගසාගෙන ගොස් අ‍ැ‍ති බව පැවසීය.

මෝටර් රථයේ සිටි සියලු දෙනා දිවි බේරාගෙන අ‍ැති අතර මෝටර් රථය තවමත් ගොඩගැනීමට නොහැකිව ජලය සහිත ස්ථානයක රැදී පවති.

ඉරණමඩු අ‍ැතුළු ප්‍රදේශයේ ජලාශ පිටාරගැලීම හේතුවෙන් යාපනය මන්නාරම මාර්ගය ස්ථාන කිහිපයකින් යටවී තිබුණි.