Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මඩකලපුව දුම්රිය ගැටුමට හතරකගේ වැඩ තහනම්

|Fri,23 Sep 2016 15.00|Security| Page Views : 23 23

අලුත් පුවත්
රේගුවේ අකුරට වැඩකිරීම තාවකාලිකව අත්හිටුවෙයි
බද්දේගම විරෝධතාවයක් !
එච්.අයි.වී. ආසාදිතයින්ට නොමිලේ ප්‍රතිකාර
උෂ්ණත්වයේ වැඩිවීමක් !



 
මඩකලපුව දුම්රිය ස්ථානයේ දී දුම්රිය දෙකක් හැපීමෙන් පසු මඩකලපුව දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්) ඇතුළු සිව්දෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ උදයදේවි දුම්රිය හා දුම්රිය එන්ජිමක් ගැටී අනතුර සිදුවිය.

එන්ජිමේ ෂන්ටින් රියදුරු, රියදුරු සහායක සහ ෂන්ටර්වරයකු (මැදිරි අමුණන්නා) වැඩ තහනමට ලක්වූ සෙසු අයයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න