ඊශ්‍රායලය සහ සිරියාව අතර සටන් විරාමයකට එකඟතාවක්
2025 July 19- Page Views : 7 ඊශ්‍රායලය සහ සිරියාව කලාපීය ප්‍රධාන රටවල සහාය ඇතිව සටන් විරාමයකට එකඟවී ඇති බව තුර්කියේ අමෙරිකානු තානාපති ටොම් බැරැක් පවසයි.
ඩෲස් ජනතාව ආරක්ෂා කිරීම සඳහා සිරියානු හමුදා ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පසු මෙම එකඟතාවට පැමිණ තිබේ.