WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බෙල්ජියම් - ඊජිප්තු තරගය ගෝල 1-1ක් ලෙස සම වෙයි

2026 June 16- Page Views : 6

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘G’ කාණ්ඩය යටතේ ප්‍රබල බෙල්ජියම් සහ ඊජිප්තුව අතර පැවැති තරගය ගෝල 1-1ක් ලෙස සමවී තිබේ.

එමෙන්ම "H" කාණ්ඩය යටතේ පැවැති අනෙක් තරගයේදී උරුගුවේ කණ්ඩායමට එරෙහිව ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සෞදි අරාබියාව සමත් වුවත් එම තරගයද ගෝල 1-1ක් ලෙස සමවී තිබුණි.

කෙසේවෙතත් මෙම ප්‍රතිඵලයත් සමඟ කණ්ඩායම් හතරටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වෙයි.