Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මිශ්‍ර අධිකරණයක් පිහිටවිය යුතු බවට නිර්දේශ කරයි..

|Sun,08 Jan 2016 09.44|Security| Page Views : 73

අලුත් පුවත්
අපි පාවිච්චි කරන්නෙ අවම බලය - ජපාන පොලීසිය ..
සිරකරුවන් 285 ට නිදහස ලැබෙයි ...
Germany says EU break-up not unthinkable
දෙමළ ජාතික සන්ධානය විහිළුවක් වෙලා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 කට රතු නිවේදන ..
හම්බන්තොට ආයෝජන කලාපය ගැන රජයෙන් විශේෂ ප්‍රකාශයක්...
 
(මෙම ලිපිය පරිවර්තනය කලේ ටැමිල් 24 වෙබ් අඩවිය වෙතිනි)

මනෝරි මුත්තෙට්ටුවගමගේ ප්‍රධානත්වයෙන් යුත් සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාවට දෙමළ ජාතික සන්ධානය වන අප ප්‍රශංසා කරන්නෙමු යනුවෙන් එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

මනෝරි මුත්තෙට්ටුවගමගේ ප්‍රධානත්වයෙන් යුත් සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාව මේ වන විට එළිදක්වා ඇත. එහි ඇති වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය වන අප ප්‍රශංසා කරන්නෙමු.

විශේෂයෙන්, මිශ්‍ර අධිකරණ යාන්ත්‍රණයක් පිහිටවිය යුතු බවට එහි නිර්දේශ කර ඇත. විදේශිය විනිසුරුවරු සහ දේශිය විනිසුරුවරු ඇතුලත් වන අන්දමින් එම මිශ්‍ර අධිකරණය පිහිටවිය යුතු බවට නිර්දේශ කර ඇත. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ කැමැත්තද එය වේ.

එපමණක් නොව, මෙම කරුණේදී, දකුණේ ජනතාව එයට විරුද්ධත්වයක් දක්වන්නේ නොමැත. සමස්ථයක් ලෙස අදාල වාර්තාවට දෙමළ ජාතික සන්ධානය වන අප ප්‍රශංසා කරන්නෙමු යනුවෙන් එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න