Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදේශ මුදල් තොගයක් සමග ඉරාන ජාතිකයෙකු අත්අඩංගුවට

|Tue,10 Jan 2017 11:11|Security| Page Views :

රුපියල් දෙකෝටි අසූ ලක්‍ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් සමග ඉරාන ජාතිකයෙකු කටුනායක රේගුව මගින් අත්අඩංගුවට ගැණුනා.

අද අලුයමයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අදාල විදේශීය මුදල් තොගය නීති විරෝධී ලෙස දෝහා කටාර් බලා රැගෙන යාමට සැකකරු උත්සාහ දරා තිබෙනවා. රේතු නිලධාරීන් සැකකරු පරීක්‍ෂා කරන අවස්ථාවේ දී ඔහුගේ ගමන් මල්ලේ තිබී යූරෝ ලක්‍ෂ හැත්තෑ හතක මුදල් තොගයක් මෙසේ සොයා ගැණුනා. රේගු අධ්‍යක්‍ෂ රෝහිත උඩුවාවල මහතාගේ උපදෙස් පරිදි මේ පිළිබද වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න