Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අඩු ආදායම්ලාභීන්ට ස්වයං රැකියා උකරණ ලබා දේ

|Tue,10 Jan 2017 12:54|Miscellaneous| Page Views :

වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 50 කට ස්වයං රැකියා උපකරණ කට්ටල ලබා දීමේ වැඩසටහනක් පසුගිය දා වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශය මගින් මේ සදහා රු. ලක්ෂ 14 ක මුදලක් වෙන් කර තිබුණි. වරකාපොළ ප්‍රාදේශීය ලේකම් එල්.ඩී.කේ තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් උපකරණ කට්ටල බෙදා දීම සිදුකරන ලදී.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න