Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහනුවර රෝහලින් මරුට ලංවේ

|Thu,12 Jan 2016 09.09|Security| Page Views : 155

අලුත් පුවත්
දුරුතු පොහොය අදයි
රුහුණ සිසුන් බස් නැවතුම අල්ලයි
රැකියා ගැටළුවට සාකච්ඡා !
Dengue fever sidelines Lasith Malinga
කැරබිනියරි කොළඹට එයි ..
The Global Race for Next Generation Battery Power
Sabaragamuwa university protest !
ඉන්දිය ජනප්‍රිය නළුවෙකුගෙන් ශ්‍රි ලංකාවට ආධාර !
 
මහනුවර මහ රෝහලේ 65 වන වාට්ටුව වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

පැය 48ක් තුළදී රෝගීන් තිදෙනෙකු මිය යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

මියගිය රෝගීන් තිදෙනාට ඉන්ෆ්ලුවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් වෛරසය ශරීර ගත වී ඇති බවට සැකකරන බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වුවද වකුගඩු රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන එම වාට්ටුවේ සිටි සියලුම රෝගීන් ඉතා සුරක්ෂිත ආකාරයට වෙනත් විශේෂ ඒකකයකට මාරුකර යවා තිබේ.

රෝහල් කාර්ය මණ්ඩලයට හෝ වෙනත් රෝගීනට මෙම වෛරසය ශරීර ගතව ඇත්දැයි සෙවීමට විශේෂ පරීක්ෂණයකට යොමු කරන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න