Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

චෙන්නායි අධිකරණය ඩග්ලස්ගෙන් ප්‍රශ්ණ කරයි !

|Wed,02 March 2016 09.45 AM |Security| Page Views : 43

අලුත් පුවත්
தமிழ் அரசியல் கைதிகளை விடுவிக்கக்கோரி யாழில் இன்று போராட்டம்
ගුවන් හමුදා 65 වසර සැමරුම අද !
ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ලට නිසි වටිනාකමක් නැහැ
බරපතළ වංචා සෙවීමේ කොමිසමේ ලේකම්ව ඉවත් කෙරේ !
අධ්‍යාපන ඇමති දේශපාලන පත්වීම් 2000ක් දීලලු!
ජැකලින් අතින් ද බොඩි ෂොප් විවෘත වේ
ඇම්බියුලන්ස් සේවයට ඉට්කා සම්බන්ධ නෑ
 
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දගෙන් චෙන්නායි අධිකරණය ස්කයිප් මාර්ග‍යෙන් ප්‍රශ්ණ කිරීමට නියමිත බව දැනගැනීමට ලැබී ඇත. 2016.03.05 වන දින මෙම නඩුව විභාගයට ගැනීමට නියමිත බව ඉන්දීය මාධ්‍යන්හි සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද 1986 වස‍රේ චෙන්නායි සූලමේට්ටෙයි හි පදිංචි තිරුනාවුකරසු නැමති පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කර ඇති බවත්, ජනතාව වෙත වෙඩිතබා ඇති බවටත් චෝදනා කර නඩුව පවරා ඇත.

ආරක්‍ෂක ගැටළු ඇති බවත්, තමා ශ්‍රී ලංකාවේ සිටින බවත්, නඩු විභාගයට පෙනී සිටීමට නොහැකි තත්වයක් පවතින බවත්, ඩග්ලස් දේවානන්ද දන්වා ඇත. ස්කයිප් මාර්ග‍යෙන් ‍පෙනීසිටීමට අවස්ථාවක් ලබා‍දෙන ‍ලෙස ඔහු ඉල්ලීමක් කර ඇත. ඒ සඳහා චෙන්නායි ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දන්ගෙන් ස්කයිප් ඔස්සේ ප්‍රශ්ණ කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍යයන් හි සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න