Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Sat,21 July 2018 17.48|Special| Page Views :
දුම්රිය තාක්ෂණික සේවා නිලධාරීන් අකුරට යයි
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

,
CrossBar

ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය වැටලූ ස්වේච්ඡා ගුරුවරු!

ව්‍යවස්ථාව සඳහා වන උපදේශන කමිටුවේ වාර්තාව එක් අඩිතාලමකි!

දකුණේ සිදුවීමක් සිදුවුවහොත්, එය සමාන්‍ය කරුණකි!
www.ikman.news web
 
දකුණු අධිවේගයට ඉන්ධන හල් දෙකක්
|Thu,19 July 2018 12.32| 236
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලට අවශ්‍ය සියලුම වර්ගයේ ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් දෙකක් විවෘත කර තිබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ ඒකකය සඳහන් කරයි.පැය 24 පුරාම මෙම ඉන්ධන පිරවුම්හල් විවෘතව පවතින බවත්, වැලිපැන්න 44 සැතපුම කණුවේ මෙම ඉන්ධන පිරවුම්හල් 02 පිහිටා තිබෙන බවත් එම ඒකකයේ අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

අධික මීදුමෙන් ගමනා ගමනයට බාධා
|Thu,19 July 2018 12.16| 197
මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් සමඟම ප්‍රදේශය පුරා ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.අද උදැසන සිට හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙත්, හැටන් කොළඹ ප්‍රධාන මාරයෙත් දැඩි මීදුම් තත්ත්වයක් පවතින බවයි වාර්තාකරු පවසුවේ....

ප්‍රදේශ කිපයකට වතුර කපයි
|Thu,19 July 2018 12.02| 167
කොළඹ ප‍්‍රදේශ රැසකට හෙට (20) රාතී‍්‍ර 9.00 සිට සෙනසුරාදා පෙරවරු 6.00 දක්වා පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.ඒ අනුව කොළඹ 13, 14 සහ 15 යන ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.....

කරාපිටියේ හෘද සැත්කම් යළි ඇරඹෙයි
|Thu,19 July 2018 11.42| 234
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් යළි ආරම්භ කර තිබෙනවා. එම රෝහලේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා පැවසුවේ දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අලූත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කිරීමත් සමඟ හෘද සැත්කම් සිදුකිරීමට තීරණය කළ බවයි.

සුව සුවසැරිය දෙවන අදියර 21 වනදා
|Thu,19 July 2018 11.38| 268
ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන අදියර ලබන 21 වනදා ආරම්භ කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන පියවරේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය මහනගර සභා ක්‍රිඩාංගණයේදී

අන්තර්ජාතික මානසික සෞඛ්‍ය සමුළුව අද
|Thu,19 July 2018 10.28| 176
ශ්‍රී ලංකාවේ පළමුවරට පවත්වනු ලබන අන්තර්ජාතික මානසික සෞඛ්‍ය සමුළුවේ සමාරම්භක උළෙල, සෞඛය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) අංගොඩ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පැවැත්වේ.මෙම සමුළුව ....

උසස්පෙළ සදහා උපකාරක පන්ති නවත්වයි
|Thu,19 Apri 2018 08.10| 168
2018 අ.පො.ස උසස් පෙළ විභාගය වෙනුවෙන්, 2018 ජූලි මස 31 වන දින මධ්‍යම රාත්‍රීයේ සිට 2018 සැප්තැම්බර් මස 1 වන දා දක්වා විභාග අපේක්ෂයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව 2018 අගෝස්තු මස 1 වන දා මධ්‍යම රාත්‍රී 12 යේ සිට, විභාගය අවසන් වන දින දක්වා උපකාරක පන්ති තහනම් වී කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් සටනේ
|Thu,19 Apri 2018 08.04| 180
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් කොළඹ ලිප්ටන් වටරවුම අසල ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග‍්‍රහය තවදුරටත් සිදුවනවා.ඔවුන් මෙම සත්‍යග‍්‍රහය ආරම්භ කළේ විරෝධතා පා ගමනකින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අසලට පැමිණීමෙන් අනතුරුවයි. පොලීසිය සහ සිසුන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයකින් අනතුරුව ඊයේ (18) එම විරෝධතාව අවසන් වුණා.

දුම්රියක තෙල් ටැංකිය පීළි පනී
|Thu,19 July 2018 07.50| 254
දුම්රියක තෙල් ටැංකියක් පීළි පැනීමට ලක්ව තිබෙනවා.පේරාදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය පීළි පැනීම සිදුව ඇති අතර ඒ හේතුවෙන් මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙනවා.

ශ්‍රි ලංකා - චීන සිසුන්ගේ ප්‍රදර්ශනය කොළඹදී !
|Wed, 18 July 2018 14.36| 46
ශ්‍රි ලාංකික සිසුන් චිනයේ,බෙයිජිං,ටියංජිං සහ හෙබෙයි නගරවල සිසුන් විසින් ඉදිරිපත් කරන ඒකාබද්ධ සිසු චිත්‍ර ප්‍රදර්ශනය ජූලි මස 23 පෙරවරු 9.00 ට කොළඹ ප්‍රසාංගික හා දෘෂ්‍ය කළා විශ්ව විද්‍යාලයේ ,ජේ.ඒ.ඩී.පෙරේරා ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වේ.මෙම චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රි ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා .....

නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත අද එළියට !
|Wed, 18 July 2018 13.54| 47
නව ව්‍යවස්ථාවට අදාළ දළ කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට අද (18) ඉදිරිපත් කිරීමට නියමිතය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව දැනට නිකුත් කර ඇති අතුරු වාර්තාව සහ අනුකමිටු හයේ වාර්තා පදනම් කරගෙන මෙම දළ කෙටුම්පත සකස් කර ඇති බව එම කමිටුවේ සාමාජිකයෙකු පැවසිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් ...

මත මඩින්න හමුදාව සූදානම් - හමුදාපති
|Wed, 18 July 2018 15.15| 56
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට සූදානම් බව යුද හමුදාව පවසනවා. එවැනි අවස්ථාවකදී ඒ සඳහා කාර්ය සාධක බලකායන් පිහිටුවිය හැකි බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක කියා සිටියේ.මත්ද්‍රව්‍ය ජාවාරම් මැ`ඩලීම ස`දහා යුද හමුදාවේ සහය ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය ....

ඥාණසාර හිමි ගැන තීන්දුව අගෝස්තු 8
|Wed, 18 July 2018 12.36| 81
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 2016 වසරේ ජනවාරි මස 25 දා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ගොනු කර ඇති නඩුවේ තීන්දුව අගොස්තු මස 8 දා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (18) දින නියම කළා.....

<< Prev.Next > > Current Page: 3 Total Pages:20

  Videos
Special Video

ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ බීබීසී සිංහල සේවය සමග
New Page 1
.
 
ලංකාවේ ෆේස්බුක් ගිණුම් වලට සිකුරාදා සිට අලුතින් එකතු වන නීති මාලාව මෙන්න!
| Page Views : 235 | Mon,02 July 2018 11.30 |

ලොව මුල්ම උපැස්‌ යුවල අපේද?
| Page Views : 131 | Thu,28 June 2018 12.13 |

<< Prev. Current Page: 3 Total Pages:3
New Page 1
 Tech News
ඇපල් සමාගම චීනයේ හරිත බලශක්ති අරමුදලක් අරඹයි
|Fri, 13 July 2018|Miscellaneous| Page Views : 9
ඇපල් සමාගම එක්සත් ජනපද ඩොලර් මිලියන 300ක හරිත බලශක්ති අරමුදලක් චීනයේදී ආරම්භ කරන බව ‘ඇපල්’සමාගම නිවේදනයක් අද සඳහන් කළේය.

Current Page: 1 Total Pages:1
New Page 1
 Sports
සත්කාරක රුසියාව තරගාවලියෙන් ඉවතට
|Sun,08 July 2018 09.24|Special| Page Views : 17
සත්කාරක රුසියාව පරාජය කරමින් පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසිමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත්විය. ඒ දඬුවම් පහර වටයෙන් ගෝල 4-3ක ජයක් වාර්තා කරමනි.මෙවර ලෝක කුසලාන තරගාවලියට ඒක්වූ කණ්ඩායම් 32 අතරින් පහළම ශ්‍රේළිගත කිරීමේ කණ්ඩායම ලෙස....

කොදෙවුවන් බංගලිදේශය අසරණකරයි
|Thu,05 July 2018 13.00|Special| Page Views : 395
සංචාරක බංගලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 02කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සර් විවියන් රිචඩ් ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වූ අතර පළමු දිනට තරගය නතර කරන විට සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රීඩා කරන කොදෙව් කන්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 201ක් ලබා සිටියේය.

පාපන්දුවෙන් එංගලන්තය ජය ලබද්දී මව් රටේදීම ක‍්‍රිකට් පරාජයක් !
|Wed,04 July 2018 14.40|Security| Page Views : 26
පාපන්දු ලෝක කුසලානයේදී විශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත්කර ගනිද්දී එංගලන්තයට සිය මවුරටේදීම...

<< Prev.Next > > Current Page: 3 Total Pages:5


Welcome ikmanNews

විසුරුවාහැරීමේ තත්වයක් උත්ගතවී තිබෙනවාද?


සිංගප්පූරුව අනුගනමනය කරන ප්‍රතිපත්ති වත්මන් රජය අනුගමනය කරන්නේ නොමැත!


පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ලබාදුන් උපදෙස්!


සිරකරුවන්ට සහයෝගය ලබාදෙන බන්ධනාගාර නිලධාරින්වත් පෝරකයට යැවිය යුතුය!


සමාජය පරිහානියට ලක්කරන පුද්ගලයින්ට මරණ දඬුවම ලබාදිය යුතුය! - ජී.ශ්‍රීනේෂන්


සුළු ජාතික ජනතාවට හානියක් නොමැත


නිසි විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතුය


විජයකලාගේ ප්‍රකාශය වරදකි


ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර ඇත


පිළිරුවක් විවෘත කිරීමට නියමිතය!


නේවාසික නියෝජිතවරයාව හමුවූ ආර්.සම්බන්ධන්

Video News

කොටිපතියකු වෙන්න මෙන්න මේ දේවල් කෝට්ටේ ඇතුලේ තියල නිදා ගන්න සල්ලි උතුරනවා

2017 වර්ෂයේ සිදුවූ විශාලතම අභිරහස් 4 මෙන්න

ලිට්ල් ස්ටාර් පොඩ්ඩි
New Page 1
 Foreign News
ඉන්ධන නිෂ්පාදනය ඉහල දමන්න
|Sun,01 July 2018 10.10|Special| Page Views : 14
වැඩිවෙන ඉන්ධන මිල පාලනය කර ගැනීම සඳහා දෛනික ඉන්ධන නිෂ්පාදනය ඉහළ දමන්නැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබි රජුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.ට්විටර් පණිවිඩයක් හරහා ජනපති ට්‍රම්ප් සඳහන් කරන්නේ තමන් සෞදි රජුට දුරකතනයෙන් ඒ සම්බන්දයෙන් සාකච්ජා කළ බවයි."

<< Prev. Current Page: 3 Total Pages:3

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න