Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 
welcome ikman.news web
  Top News

 

|Mon,19 August 2019
නව යුද්ධ හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ
Welcome ikman.news

CrossBar

මාගේ ආත්ම අභිමානය උල්ලංඝණය කර ඇත!

රජය පිළිබඳ ජනතාව තුළ අතෘප්තියක්!

ඕනෑම පුද්ගලයෙකු සමඟ සාකාච්ඡා පැවැත්වීමට සුදානම්
www.ikman.news web

පළමු රන්දෝළි පෙරහැර අද
|Sat,10 August 2019|Special| Page Views : 14
මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ 2019 ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. රාත‍්‍රී 7.32 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර ගමන් මාර්ගය පිළිබඳ කරුණු දැක්වූ මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල.

පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි වර්ධනයට අමෙරිකාවෙන් ගුරුවරු
|Fri,09 August 2019|Miscellaneous| Page Views : 14
දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදයේ සාම බලකායේ (US Peace Corps) ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. ඒ පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අමෙරිකානු තානාපති අලෙයිනා බී ටෙප්ලිස්ට් මහත්මිය අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. අ‍මෙරිකානු ස්වෙච්ඡා ඉංග්‍රීසි

ගණිකා නිවාසයක් වටලයි
|Fri,09 August 2019|Special| Page Views : 37
ගල්කිස්ස ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමණාකරු හා ගණිකා වෘත්තියේ යෙදීමට රැඳී සිටි සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු වයස අවුරුදු 35ක අයෙක් වන අතර සැකකාරියන් වයස අවුරුදු 22, 34, 36 යන වයස්වල පසුවන්නන්ය.

කජු පොතු ටොන් 15ක් මහමඟ පෙරළෙයි
|Fri,09 August 2019|Special| Page Views : 35
මඩකලපුව එරාවුර් සිට තලවකැලේ දෙසට කජු පොතු ටොන් 15 ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් රදැල්ල කෙටි මාර්ගයේදි අනතුරට පත්වෙයි.එරාවුර් සිට තලවකැලේ ලිඳුල දක්වා කජු පොතු ටොන් 15 ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී කන්දක හැපී පෙරළී යාමෙන් අනතුරක් සිදුව ඇත.අද (09) උදැසන 9 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කාර්බෙක් වත්ත ප්‍රදේශයේදීය.

අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කරයි
|Fri,09 August 2019|Special| Page Views : 47
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වරෙන්තු නිකුත් කරයි 2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරනු ලැබූ බැඳුම්කර වෙන්දේසියකදී ජාතික ආර්ථිකයට රුපියල් බිලියන දස දහසකට වැඩි පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී අධිකරණය මගහැර සිටින හිටපු මහ බැංකු

එජාප පසුපෙළත් අද රැස්වෙයි
|Fri,09 August 2019|Political| Page Views : 58
එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්තී‍්‍ර කණ්ඩායමේ සාකච්ඡාවක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා. පෙරවරු 11.30 ට ආරම්භ වන මෙම සාකච්ඡාවේදි ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ පවතින දේශපාලන තත්ත්වය පිළිබද සාකච්ඡා කෙරෙනු ඇති. එක්සත් ජාතික පක්‍ෂය තුළ මතුව ඇති ජනාධිපති අපේක්‍ෂක අර්බුදය පිළිබදවද මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡා කෙරෙනු ......

ජම්මු-කාශ්මීරය කඩා බෞද්ධ ප්‍රාන්තයක් හදයි
|Fri,09 August 2019|Political| Page Views : 92
පසුගියදා ලෝක් සභා පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 307 වැනි වගන්තිය ඉවත් කිරීමත් සමඟ මෙතෙක් අර්ධ ස්වාධිපත්‍යය හිමි ප්‍රාන්තයක් ලෙස පැවැති ජම්මු කාශ්මීරය, ස්වාධීන පරිපාලන ඒකක දෙකක් බවට පත්කිරීමට ඉන්දියාව කටයුතු යොදා ඇත. ඒ අනුව බහුතර බෞද්ධ ජනතාව වෙසෙන ලඩක් ප්‍රදේශයට ස්වාධීනත්වය හිමිවීම ලෝක බෞද්ධ ජනතාවගේ අමන්දානන්දයට හේතුවී තිබේ.

ජනපතිවරයා පත් කළ කමිටුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියට
|Fri,09 August 2019 |Special| Page Views : 230
පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබද සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ ති‍්‍රපුද්ගල කොමිසමේ සාමාජිකයින්ගෙන් එකවර සාක්‍ෂි විමසීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව එම කොමිසමේ සාමාජිකයින් වන සභාපති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන පත්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන්ගෙන්.....

කෝප් කමිටු රැස්වීමට අද සිට සජීවී විකාශයෙන්
|Fri,09 August 2019|Special| Page Views : 51
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද (09) සිට මාධ්‍යයට විවෘත කරන බව පාර්ලිමේන්තුව පවසයි.මෙතෙක් කෝප් කමිටු සාකච්ඡා අභ්‍යන්තර සභා සාකච්ඡා ලෙස පැවැත්වුණු අතර එහි කටයුතු ජනතාවට හෙළි නොකළේය.නමුත් අද සිට කෝප් කමිටුවේ කටයුතු පාර්ලිමේන්තු විකාශය ඔස්සේ සජීවීව දැකගත හැකිවේ.

හෙට සිට සුළං අඩු වන ලකුණු
|Fri,09 August 2019|Special| Page Views : 47
දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී එනම් හෙට දින සිට අඩුවේයැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරුමැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය, කොළඹ සහ ගම්පහ දිස්තික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී. (60-65) දක්වා ක්ෂණිකව ඉහළ යාමේ වැඩි...

අමෙරිකානු වැඩබලන සහකාර ලේකම්වරිය දිවයිනට
|Thu,08 August 2019|Political| Page Views : 39
මෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර වැඩබලන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.මෙම සංචාරයේ දී ඇය රජයේ ඉහළ පෙලේ බළධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට
|Thu,08 August 2019|Special| Page Views : 157
මධ්‍යම කඳුකරයේ බටහි බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර විදුලි ඉංජිනේරුවන් පැවසිය.කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 21 දක්වාත්

සුළඟ හේතුවෙන් වවුනියාව නිවාස 08 කට හානි.
|Thu,08 August 2019|Special| Page Views : 254
වවුනියාව ප්‍රදේශයට ඊයේ(07) සවස ඇති වු සුළං තත්වයක් හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 08 ක් හානියට පත්ව ඇති බව වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ වවුනියාව දකුණ,වවුනියාව උතුර හා සෙට්ටිකුලම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයන්ට අයත් ස්ථිර නිවාස 08 ක එලෙස හානි සිදුව ඇති බවයි.

<< Prev.Next > > Current Page: 7 Total Pages:43

...
Special Video
ශ්‍රී ලංකාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත් වූ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්..!
 
New Page 1
.
 
විදුලියෙන් බල ගැන්වී වේගයෙන් පියාසරන සුපිරි හයිබි්‍රඩ් ගුවන් යානා මෙන්න
| Page Views : 88 | Sun,09 June 2019 |

“අයි.සී.සීය ඉන්දියාවට අදිනවා, කෝලිට සුපිරි වරප්‍රසාද ඇයි?” හිටපු එංගලන්ත නායකයාගෙන් අයි.සී.සීයට විරෝධය.!
| Page Views : 282 | Fri,07 June 2019 |

ඉන්දීය හමුදා යානයේ අතුරුදන් වීම අබිරහසක්
| Page Views : 348 | Thu,06 June 2019 |

<< Prev.Next > > Current Page: 7 Total Pages:8
New Page 1
 Tech News
<< Prev. Current Page: 7 Total Pages:5
New Page 1
 Sports
නවසීලන්ත ක්‍රිකට් පිල දිවයිනට
|Sat, 03 August 2019 |Miscellaneous| Page Views : 132
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරය සඳහා දිවයිනට පැමිණ ඇත....

ශ්‍රී ලංකා-නවසීලන්ත 20යි 20 සියලු තරග පල්ලේකැලේ
|Fri, 02 August 2019 |Miscellaneous| Page Views : 135
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග පල්ලේකැලේ......

අළු බඳුන තරගාවලියේ පළමු ටෙස්ට් දෙවන දිනය අදයි
|Fri, 02 August 2019 |Miscellaneous| Page Views : 28
එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඊයේ.....

<< Prev.Next > > Current Page: 7 Total Pages:28


Welcome ikmanNews

දමිළයින් දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කරනු ඇත”


අනුස්මරණ ස්මාරක ඉදිකිරීම නතර කරන ලෙසට නියෝග


කොරියානු ජාතිකයින් 04 දෙනෙකු අත් අඩංගුවට


පිළිතුරු ලබාදීමේ වගකිම ගෝඨාභයට තිබෙනු ඇත


සී.වී.විග්නේෂ්වරන් තමන්ට බලයක් නැතැයි යන්න ප්‍රකාශ කිරීම අසත්‍යයකි!


දෙමළ ජනතාව පැහැදිලි සහ සාර්ථක විසඳුමක් ගත යුතුය!


දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පිළිබඳ ශිවමෝහන්ගේ අදහස!


තනතුරෙන් අස්වීම සම්බන්ධයෙන් හේතුව ප්‍රකාශ කල හිස්බුල්ලා!


ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන්නේ කාටද?


යුක්තිය ලබාදෙන පුද්ගලයාට සහයෝගය ලබාදෙන්නෙමු!


කන්නියා ප්‍රදේශයේ සිදුවීමට එරෙහිව ලන්ඩනයේදී පැවැත්වූ උද්ඝෝෂණය!


සහරාන් සමඟ කිට්ටු සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු අත් අඩංගුවට!

* The pain of losing loved ones
* Buddhism and Reconciliation
Why are we confused about the OMP?
* සාමය,සහජීවනය රජයන ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෙටක් කරා
 
New Page 1
 Foreign News
සත්වෝද්‍යානය දැන් රෑටත් ඇරලා
|Tue, 06 August 2019|Security| Page Views : 211
චීනයේ ෂැංහයි සත්වෝද්‍යානය රාත්‍රී කාලයේදීත් ජනතාව සඳහා විවෘතව තැබීමට එහි බලධාරීන් තීරණය කර තිබේ.එය සංචාරකයන්ට වඩාත් ආකර්ෂනීය අත්දැකීමක් වනු ඇති බව සත්වෝද්‍යාන බලධාරීන්ගේ අදහසයි. නරඹන්නන්ට නවමු අත්දැකීමක් ලබාදෙමින් ෂැංහයි සත්වෝද්‍යානය එළඹෙන බ්‍රහස්පතින්දා සිට රාත්‍රී කාලයෙදීත් විවෘත කර තැබෙනු ඇති.ඒ අනුව සත්වෝද්‍යානයේ පහසුකම් ඉහළ දැමීමටත් බලධාරීන් පියවර ....

ජීවිත 29ක් අහිමි කළ අමෙරිකාවේ වෙඩි තැබීම
|Mon, 05 August 2019 |Security| Page Views : 19
අමෙරිකානු ප්‍රාන්ත දෙකක පැය 24ක් තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකින් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.එල් පාසෝ නගරයේ සිදුවීම අභ්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සළකා විමර්ශන කටයුතු සිදුකෙරෙන බව බලධාරීන් ප්‍රකාශ කළේය.මේ අතර ඩේට්න් නගරයේ සිදු වූ වෙඩි තැබීමේදී ඝාතනයට ලක් වූ පිරිස....

තවත් විදෙස් නැවක් ඉරාන ආරක්ෂක අංශ බාරයට
|Mon, 05 August 2019|Miscellaneous| Page Views : 16
ගල්ෆ් මුහුදේ තෙල් ජාවාරමේ යෙදුණු බව පවසමින් ඉරාන ආරක්ෂක අංශ විසින් තවත් විදේශීය නෞකාවක් සිය බාරයට ගෙන ඇත.හොර රහසේ ඉන්ධන ප්‍රවාහනය කරන යාත්‍රාවක් ඉරානය අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාව මෙයයි.ගල්ෆ් කළාපයේදි තවත් විදෙස් නෞකාවක් අත්අඩංගුවට ගැනීමට ඉරාන ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික බලගණය විසින් මෙම ....

<< Prev.Next > > Current Page: 7 Total Pages:26

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න