Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Mon, 15 October 2018|Security|
නාමල්ගේ-නාලකගේ හඬපට පරික්ෂාවට ජාත්‍යන්තර සහය පතයි
 
CrossBar

නීති විරෝධීව ශ්‍රී ලංකාවට පැමිණී කාන්තාවක් අත් අඩංගුවට!

ලේකම්වරයාගෙන් සරණාගත දෙමළ ජනතාවට ආරාධනාවක්

තලවාකැලේ උද්‍ඝෝෂණයකට දෙමළ ජාතික සන්ධානය සහයෝගය
www.ikman.news web
 
හිටපු කොටි සාමාජිකයින්ට පරිගණක පුහුණුවක්
|Mon, 15 October 2018|Miscellaneous|
ආරක්ෂක අංශ භාරයේ සිට පුනරුත්තාපනය වී නිවෙස් වෙතට ගොස් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද හිටපු කොටි සාමාජික සාමාජිකාවන් පිරිසක්ට පරිගණක් පුහුණු පාඨමාලාවක් හැදෑරීමට යුදහමුදාවෙන් අවස්ථාව ලබා දී ඇත.කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මෙජර් ජෙනරල් නිශ්ශංක රණවන මහතාගේ සංකල්පයක් ....

ෆේස්බුක් සාදය රත්නපුර රත් කරයි
|Mon, 15 October 2018|Miscellaneous|
ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ රත්නපුර, දුරේකන්ද ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කළ සාදයක් අතරතුර ඇති වූ ආරවුලක් හේතුවෙන් තරුණියන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 36 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.සාදය අතරතුර ප්‍රදේශවාසීන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.....

අම්පිටිය රත්වෙයි ජනතාව පාරට
|Mon, 15 October 2018|Miscellaneous|
මහනුවර තලාතුඔය මාර්ගයේ රතු බෝක්කුව සිට තලාතුඔය දක්වා කොටස පුළුල් කර ප්‍රතිසංස්කරණය නොකිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් අද (15) අම්පිටිය නගරයේ සිට විරෝධතාවයක නිරත වූ බව වාර්තාතරු පවසයි.රතු බෝක්කුව සිට තලාතුඔය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවස්ථා ගණනාවකදී මිනුම් කටයුතු සිදු කළ බව........

සහල් මිල රු.10කින් පහළට
|Mon, 15 October 2018|Security|
දේශීය සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩුකිරීමට වී මෝල් හිමියන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එකඟතාව පළකර ඇත. මෙරට සිටින සියලුම වී මෝල් හිමියන් සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී වීමෝල් හිමියන් මෙලෙස එකඟතාවය පළකර ඇත.....

වෙළඳ සැලක ගින්නක් !
|Mon, 15 October 2018 |Miscellaneous|
භාණ්ඩ රැසක් ගිනි ගෙන විනාශ වී ඇති බව වාර්තාකරු පවසයි. අද(15) උදෑසන වෙළඳ සැල් හිමියා විසින් මෙම වෙළඳ සැල විවෘත කිරීමට පැමිණ අවස්තාවේදී ගින්න පැතිර ගොස් තිබුණි.වෙළඳ සැල් හිමියා විසින් බණ්ඩාරවෙල පොලීසියට හා බණ්ඩාරවෙල ගිනි නිවීමේ එකකයට දැනුවත් කර ඇත......

ත්‍රිරෝද රථ ගාස්තු අද සිට ඉහළට
|Mon, 15 October 2018|Security|
ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව අද සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් තීරණය කර තිබේ.ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පැවසුවේ, අද සිට තම සංගමය දෙවැනි කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දමා ඇති බවයි.........

අනතුරකින් එකම පවුලේ තිදෙනකු මරුට
|Mon, 15 October 2018|Miscellaneous|
දෙහිඅත්තකණ්ඩිය ලිහිණියාගම උත්තලපුර ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තුන්දෙනෙකු මියගොස් තිබේ.පොලිසිය සඳහන් කලේ, ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.අනතුර සිදුවන විට යතුරුපැදියේ පස් දෙනෙකු ගමන් කර ඇතැයි පොලිසිය පවසනවා.......

හංස බෝට්ටු සේවාව නතර කරන්නැයි නියෝගයක් !
|Mon, 15 October 2018|Political|
අම්පාර වැවේ පවත්වාගෙන යන හංස බෝට්ටු සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන 17 වැනි දාට පෙර නතර කරන්නැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අම්පාර නගර සභාවට දැනුම් දී තිබේ.ඒ, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට පටහැනි ක්‍රියාවක් සිදුකළ බවට චෝදනා කරමිනි.......

හෙරෝයින් සමඟ යුවලක් මාට්ටු
|Mon, 15 October 2018|Security|
රුපියල් මිලියන 24.5ක වටිනාකමින් යුත් හෙරෝයින් කිලෝ ග්‍රෑම් 2ක් සමඟ ඉන්දීය ජාතින යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ.අද(15) පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
|Mon, 15 October 2018|Security|
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය......

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි රැස්වීමට නියමිතයි
|Mon, 15 October 2018|Political|
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම සතියේදී රැස්වීමට නියමිතව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයින් පත් කිරීමෙන් අනතුරුව ඔවුන් රැස්වන දෙවන අවස්ථාව මෙයයි.ඒ අනුව මෙහිදී පොලිස් කොමිසම සඳහා නව සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.......

  Videos
Special Video.

සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10 ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටුකරමින් සිටින අවස්ථාවක ශ‍්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන්නැයි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලෝක ප‍්‍රජාවට ඇරයුම් කරයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය අමතමිනි. ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (26) අළුයම ජනාධිපතිතුමා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරනු ලැබීය.

New Page 1
විවාහ නොවී දරුවන් හදපු දසුන් හදිසියේම විවාහ වෙන්නට තීරණය කළේ ඇයි?
| Page Views : | Mon, 15 October 2018 |

යළි සුනාමියක් ආවොත් ලංකාවට මොකක් වෙයිද?
| Page Views : | Mon, 15 October 2018 |

New Page 1
 Tech News
Facebook security breach: Up to 50m accounts attacked
|Sat, 29 September 2018|Miscellaneous| Page Views :
Facebook says almost 50 million of its users were left exposed by a security flaw.

SpaceX to reveal identity of first Moon trip passenger on today
|Mon, 17 September 2018|Miscellaneous| Page Views :
Space X surprise everyone by announcing that the reveal of the very first paid Moon passenger is on today.

New Page 1
 Sports
සමස්ත ශූරතාව බස්නාහිර පළාතට
|Mon, 15 October 2018|Miscellaneous| Page Views :
පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ (14දා) නිමාවූ 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට...

මට අවස්ථාවක් දුන්නොත් ලෝක කුසලානට සූදානම්
|Mon, 15 October 2018|Security| Page Views :
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තම අවසන් ලෝක කුසලාන තරගාවලිය බැවින් අවස්ථාවක් ලැබුණහොත්.......


Welcome ikmanNews

යුද්ධයෙන් පසු ජනතාව‍ මේ වන තෙක් යථා තත්වයට පත්වී නෑ ?


දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය කඩිනමින්


දුම්පානය කිරීමට සහ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව වව්නියාවේදී උද්ඝෝෂණයක් !


විශේෂ සභාවාරයක් පැවැත්වීමට තීරණයක්


අග්‍රාමාත්‍යවරයා සම්බන්ධන්ට ප්‍රකාශ කළ රහස!


මුලතිව් ධීවර පවුල්වලට බෝට්ටු සහ බෝට්ටු එන්ජින්


තානාපතිවරයා සහ සම්බන්ධන් අතර සාකච්ඡාවක්


සුමන්දිරන්ට ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට ඉඩක්


මණිවන්නන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි


මහවැලි සිංහල ජනතාව පදිංචි කිරීම පිළිබඳ විස්තර සුමන්දිරන් මන්ත්‍රීවරයාට ලබාදිය යුතුය!


කිසිවෙකුටත් පිටුපසින් පහරදීමට අවශ්‍යතාවයක් නොමැත!

New Page 1
 Foreign News
කැනඩාවේ ප්‍රතිනිර්මාණිත කංසා නීත්‍යනුකූලභාවයට
|Mon, 15 October 2018|Miscellaneous|
කැනඩාව කංසා (ප්‍රතිනිර්මාණිත) සම්පූර්ණයෙන් නීත්‍යනුකූල කිරීමට සියලු නීති මේ වන විට සම්පාදනය කර ඇත. ඒ අනුව ඔක්තෝබර් 17 වන දා සිට මෙතෙක් බලපෑ සියලු තහනම් නිෂ්ප්‍රභ වී යන බව කැනඩා රජය ප්‍රකාශ කර සිටියි. ඉන්පසු කැනේඩියානු ෆෙඩරල් නීතියට අනුව වැඩිහිටියන්ට පමණක් බලපත්‍රලාභී නිෂ්පාදකයින්ගෙන් කංසා මිලට ගැනීමට හා පරිභෝජනයට හැකියාව ලැබෙයි.....

හැරී හා මේගන් ගේ පළමු රාජකීය සංචාරය අදින් ඇරඹේ
|Mon, 15 October 2018|Miscellaneous|
අද (15) හැරී කුමරු හා මේගන් කුමරිය සිය පළමු රාජකීය සංචාරය සඳහා ඕස්ට්‍රේලියාව බලා පැමිණ ඇත. ඒ දින 16 ක් සඳහා වන අතර මෙම කාල සීමාවේදී නවසීලන්තය, ෆීජී දූපත් හා ‍ටොන්ගා දූපත් වෙත ද යාමට ඔවුන් තීරණය කර ඇත.මේ වන විට ඔවුන් දෙදෙනා සිඩ්නි හි අද්මිරාල් නිවසේ ලැගුම් ගෙන සිටින අතර ඉදිරි දින කිහිපයේ දී සිඩ්නි ඔපෙරා මන්දිරය,ටොරොන්ගා සත්ව ....

හිමාල අනතුරින් මළ 9 දෙනාගේ සිරුරු හමුවේ
|Mon, 15 October 2018|Security|
පසුගිය ඔක්තෝබර් 7 වන දා හිමාලය තරණය සඳහා පිටත් වූ දකුණු කොරියානු ජාතිකයින් 5 දෙනෙකු හා නේපාල ජාතිකයන් 4 දෙනෙකුගේ මළ සිරුරු මීට සුලු වේලාවකට පෙර නේපාලයේ පොක්හරා ගුවන් තොටුපළින් නේපාල ශික්ෂණ රෝහලකට මාරු කර යවා ඇත.මොවුන් සියලු දෙනා පසුගිය සිකුරාදා (12) මීටර් 7193 ක් උසැති ගුර්ජා ....

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න