Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Sun,22 July 2018 09.00|Special| Page Views :
කතරගම පෙරහැරට විශේෂ ප්‍රවාහන සේවාවක්
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

,
CrossBar

ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය වැටලූ ස්වේච්ඡා ගුරුවරු!

ව්‍යවස්ථාව සඳහා වන උපදේශන කමිටුවේ වාර්තාව එක් අඩිතාලමකි!

දකුණේ සිදුවීමක් සිදුවුවහොත්, එය සමාන්‍ය කරුණකි!
www.ikman.news web
 
ජනතාවගේ සිතුම් පැතුම් යහ මඟට යොමු කළ යුතුයි
|Fri, 20 July 2018 08.30| 170
ජනතාවගේ සිතුම් පැතුම් යහ මඟට යොමු කළ යුතු කාලය එළඹ ඇති බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.කථානායකවරයා පෙන්වා දෙන්නේ පැවැති මිනිස්කම අගයන සමාජය වෙනුවට වර්තමානයේ පවතින්නේ මුදලට යටවන සමාජයක් බවයි......

A/L පෞද්ගලික අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක්
|Fri, 20 July 2018 07.56| 225
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිමට විභාග ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් එම අයදුම්පත් ලබා ගැනීමට කටයුතු කළ යුතු බව විභාග කොමසාරිස්වරයා පවසයි.විභාග දෙපාර්තමේන්තුවේ

හෙරොයින් සමඟ 2ක් අත්අඩංගුවට
|Fri, 20 July 2018 07.52| 245
පුත්තලම, තිල්අඩිය ප්‍රදේශයේදී හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 560 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකුව පුත්තලම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාකරු පවසයි.ඊයේ(19) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය......

මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවන ලකුණු
|Fri, 20 July 2018 07.30| 226
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර මෙම තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර ....

සෝමාවතී වනෝද්‍යානයේ ගින්නක්
|Thu,19 July 2018 15.50| 5
සෝමාවති ජාතික වනෝද්‍යානයේ අද (19) දහවල් ගින්නක් ඇති වී තිබෙන බව පුලස්තිපුර පොලිසිය කියයි.සෝමාවතිය ඓතිහාසික පුදබිම සහ පෙරිය ආරු පාලම අතර පිහිටි මැද සාලාව නමැති කොටසේ හටගෙන තිබෙන මේ ගින්නෙන් වන උයනේ අක්කර 02 ක පමණ ප්‍රදේශයක් විනාශයට පත්වී ඇතැයි කියති.

වතු කම්කරුවන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරකට
|Thu,19 July 2018 15.13| 246
වතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු ප‌ෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට පත් වී ඇති බව නා‌ෙර්වුඩ් ප‌ොලිසිය සඳහන් කරයි.අද (19) උදෑසන 8.30 ට පමණ ම‌ෙම අනතුරට පත්වී ඇත්ත‌ේ හැටන් මස්ක‌ෙළිය ප්‍රධාන මාර්ගය‌ේ න‌ොර්වුඩ් වත්ත ප්‍රදේශය‌ේදී ය.

ඉදිරි දින කිහිපයේත් සුළඟේ වේගය වැඩි වෙයි
|Thu,19 July 2018 15.05| 265
දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.මෙම තත්ත්වය ඉදිරි දිනවල දී තවදුරටත් පවතිනු ඇති බවට එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.මේ අනුව දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 50 ත් ....

<< Prev.Next > > Current Page: 4 Total Pages:38

  Videos
Special Video

ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ බීබීසී සිංහල සේවය සමග
New Page 1
.
 
<< Prev. Current Page: 4 Total Pages:3
New Page 1
 Tech News
ඇපල් සමාගම චීනයේ හරිත බලශක්ති අරමුදලක් අරඹයි
|Fri, 13 July 2018|Miscellaneous| Page Views : 10
ඇපල් සමාගම එක්සත් ජනපද ඩොලර් මිලියන 300ක හරිත බලශක්ති අරමුදලක් චීනයේදී ආරම්භ කරන බව ‘ඇපල්’සමාගම නිවේදනයක් අද සඳහන් කළේය.

Current Page: 1 Total Pages:1
New Page 1
 Sports
රන් සපත්තුවට දෙදෙනෙක් අතර සටනක්
|Wed,04 July 2018 14.32|Security| Page Views : 22
මෙවර පාපන්දු ලෝක කුසලානයේ රන් සපත්තුව දිනා ගැනීම වෙනුවෙන් කි‍්‍රඩකයින් දෙදෙනෙකු අතර...

මෙසීගේ ආජන්ටිනාවත් ලෝක කුසලානයෙන් ඉවතට
|Sun,01 July 2018 09.55|Security| Page Views : 10
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රභලයින් එකිනෙකා ගැටුණු තරගයක්

අනතුරකට ලක්වූ කුසල් ලංකාවට ජය ගෙනෙයි
|Wed,27 June 2018 09:35|Security| Page Views : 19
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති 3 වන ටෙස්ට්

<< Prev.Next > > Current Page: 4 Total Pages:5


Welcome ikmanNews

විසුරුවාහැරීමේ තත්වයක් උත්ගතවී තිබෙනවාද?


සිංගප්පූරුව අනුගනමනය කරන ප්‍රතිපත්ති වත්මන් රජය අනුගමනය කරන්නේ නොමැත!


පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ලබාදුන් උපදෙස්!


සිරකරුවන්ට සහයෝගය ලබාදෙන බන්ධනාගාර නිලධාරින්වත් පෝරකයට යැවිය යුතුය!


සමාජය පරිහානියට ලක්කරන පුද්ගලයින්ට මරණ දඬුවම ලබාදිය යුතුය! - ජී.ශ්‍රීනේෂන්


සුළු ජාතික ජනතාවට හානියක් නොමැත


නිසි විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතුය


විජයකලාගේ ප්‍රකාශය වරදකි


ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර ඇත


පිළිරුවක් විවෘත කිරීමට නියමිතය!


නේවාසික නියෝජිතවරයාව හමුවූ ආර්.සම්බන්ධන්

Video News

කොටිපතියකු වෙන්න මෙන්න මේ දේවල් කෝට්ටේ ඇතුලේ තියල නිදා ගන්න සල්ලි උතුරනවා

2017 වර්ෂයේ සිදුවූ විශාලතම අභිරහස් 4 මෙන්න

ලිට්ල් ස්ටාර් පොඩ්ඩි
New Page 1
 Foreign News
<< Prev. Current Page: 4 Total Pages:3

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න