www.ikman.news web
කජු සංස්ථාවට ඉතිහාසයේ පළමු වරට වාර්තාගත ආදායමක්
|Mon 19 April 2021|Miscellaneous|
|
|
ඉතිහාසයේ මුල් වරට කජු සංස්ථාවට කජු මද අලෙවියෙන් මාර්තු මාසයේ රුපියල් කෝටියක ආදායමක් උපයා ඇතැයි සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක පැවසුවාය. කොවිඩ් වයිරසය පැතිරී යාමට පෙරදී කජු සංස්ථාව කජු මද අලෙවියෙන්... |
|
අවි ආයුද තොගයක් මුලතිව් කැලෑවකින් හමුවෙයි
|Mon 19 April 2021|Miscellaneous|
|
|
මුලතිව් චලෙයි ප්‍රදේශයේ කැලෑවක වළදමා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් බෝම්බ තොගයක් සොයාගෙන තිබෙන බව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර සඳහන් කර තිබේ. |
|
යාපනයේ තිරුණවේලී ප්‍රදේශයෙන් යළිත් කොරෝනා රෝගීන් 26ක්
|Mon 19 April 2021|Miscellaneous|
|
|
යාපනයේ කොරෝනා පොකුරක් නිර්මාණය වූ තිරුණවේලී පොදු වෙළද සැල හා ඒ අවට ප්‍රදේශයෙන් 18 දා නව කොරෝනා රෝගීන් 26 දෙනෙකු හමු වූ බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඒ.කේතීස්වරන් ප්‍රකශ කර ඇත. |
|
දුම්රියේ ගැටී තවත් තිදෙනෙකු මරුට...
|Mon 19 April 2021|Miscellaneous|
|
|
දුම්රියේ ගැටීමෙන් සිදුවන මරණවල ඉහළයාමක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, ඊයේ (19) ස්ථාන තුනකදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවට... |
|
කොච්චිකඩේ පල්ලිය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්
|Mon 19 April 2021|Miscellaneous|
|
|
ලබන 21 වනදා කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය හේතුවෙන්, හෙට(20) පස්වරු 4.00 සිට අනිද්දා(21) මධ්‍යහ්න 12.00 දක්වා දේවස්ථානය ආශ්‍රිතව විශේෂ |
|
හයිබ්‍රිඩ් ගෑස් ගෘහස්ථ සිලින්ඩරය මිල වැඩි වෙයි..
|Mon 19 April 2021|Miscellaneous|
|
|
පිරිසිදු බලශක්තිය භාවිතා කිරීමට ලෝක ප්‍රජාව වැඩි වශයෙන් යොමුවේ. ඒ සඳහා තිරසාර විසඳුම් ලෙස නව්‍යකරණය උපයෝගීකරමින් නව නිෂ්පාදන හඳුන්වාදීමට දීමට LPG ක්ෂේත්රය කටයුතු කර ඇත. |
|
ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි
|Mon 19 April 2021|Miscellaneous|
|
|
මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට සවස 02 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනු ඇත. |
|
කාදිනල් තුමාගෙන් දරුණු චෝදනාවක්...
|Mon 19 April 2021|Miscellaneous|
|
|
පාස්කු ඉරිදා මෙරටට එල්ලවූ බෝම්බ ප්‍රහාරය සිදුකරන ලද්දේ එම ප්‍රහාරයෙන් තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට වෙර දැරු පිරිසක් විසින් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සඳහන් කර ඇත. |
|
පෝට්සිටි පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද
|Mon 19 April 2021|Miscellaneous|
|
|
පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව කිහිපයක් විසින් ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද විභාගයට ගැනෙණි. |
|
කුරුණෑගල ප්‍රදේශය යලි හුදකලා කරයි...
|Mon 19 April 2021|Miscellaneous|
|
|
කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් තිත්තවැල්ගාල ගම්මානයේ කොවිඩ් ආසාදිතයන් 29 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර අද (18) එම ප්‍රදේශය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ඇත. |
|
දෙවන පාසල් වාරය අද සිට ඇරබේ...
|Mon 19 April 2021|Miscellaneous|
|
|
දිවයින පුරා සියලු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් දෙවන වාරය සඳහා (19) විවෘත වුණි. ඒ අනූව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත. |
|
මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
|Sun 18 April 2021|Miscellaneous|
|
|
කළුතර, බොන්දුපිටිය ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ (17) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇති බවය. |
|
සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් ගෙන් දැනුම් දීමක්
|Sun 18 April 2021|Miscellaneous|
|
|
රජය මගින් සිංහල අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලබාදුන් රුපියල් 5,000 දීමනාව මෙතෙක් ලබා නොගත් සුදුසුකම් ලත් පිරිස් සඳහා හෙට (19) සිට ලබා ගත හැකි බව සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කරයි. |
|
විජේදාසට විනය පරීක්ෂණයක්...
|Sun 18 April 2021|Miscellaneous|
|
|
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට සමබන්ධයෙන් පක්ෂය විසින් විනය පරීක්ෂණ සිදුකරනු ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත. |
|
ජනතාවට කොළඹට එන්න අද දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා
|Sun 18 April 2021|Miscellaneous|
|
|
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා අද දිනයේද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි. ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේය... |
|
වසර 108 ක් පැරණි සුරාබදු ආඥාපනත සංශෝධනය කිරීමට අවධානය
|Sun 18 April 2021|Miscellaneous|
|
|
වසර 108 ක් පැරණි සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි මහතා ප්‍රකාශ කර කියා සිටියේ එම පනතේ වෙනස් විය යුතු කරුණු |
|
වියලි කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහළට
|Sun 18 April 2021|Miscellaneous|
|
|
පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් සති කිහිපය තුළ මෙරට විදුලි ඉල්ලුමද ඉහළ ගිය බව විදුලිබල අමාත්‍යාංශය පුකාශ කළේය. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේය |
|
|
|
Special Video
|
New Page 1
|
New Page 1
5G තාක්ෂණයේ පෙරළිකාර ආගමනය ...
|Tue, 15 December 2020|Special| Page Views :
|
|
2G, 3G, 4G කියන්නෙ අපේ දුරකථන ජාල සම්බන්ධතා එක්ක වැඩි වශයෙන් භාවිත වන, අපට අහලා පුරුදු වචන කිහිපයක්. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දියුණු වීමත් එක්කම වඩාත් පහසුවෙන් දත්ත සහ තොරතුරු හුවමාරු කරගැනීමේ වරප්‍රසාදය මුළු ලෝකයටම හිමිවුණා. 4G තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම කෙතරම් පහසු හා වේගවත් වී තිබෙනවා ද කියන එක ... |
|
Laptop ලෝකයේ නවතම පෙරළිකාරයා - ZenBook Pro Duo
|Mon,20 July 2020|Security| Page Views :
|
|
කාලයෙන් කාලයට තාක්ෂණික ලෝකයේ සිදුවන විවිධ නව්‍යකරණයන් පෙරළියන් අපට දැකගන්න ලැබෙනවා. මේ කියන්න යන්නේ තාක්ෂණික ලෝකය තුල විශාල පියවරක් තබමින් විශාල කතාබහක් ඇති කරන්න සමත් වූ උපාංග කිහිපයක් පිළිබඳවයි. මේ උපාංග නිෂ්පාදනය කරන්නේ ලොව සුප්‍රකට සමාගමක් වූ Asus සමාගමයි. |
|
|
|
|
New Page 1
ශ්‍රී ලංකා බර ඉසිලීමේ ශූරයෝ අද වැඩ අල්ලති
|Sun 18 April 2021|Miscellaneous| Page Views :
|
|
ආසියානු බර ඉසිලීමේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු අද තරග බිමට පිවිසෙනවා. මෙවර තරගාවලියේ පැවැත්වෙන්නේ උස්බෙකිස්තානයේදීයි. ඒ අනුව තිලංක පලගසිංහ කිලෝග්‍රෑම් 61 බර |
|
දිල්ලි කැපිටල්ස් පරදා රාජස්ථාන් රෝයල්ස් ජය අත්කර ගනියි
||Fri 16 April 2021|Miscellaneous| Page Views :
|
|
ඉන්දියන් ප්රීමියර්ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් කඩුලු 03 ක ජයක් අත්කරගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමිනි. එම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 08 ක් දැවී |
|
රාජස්ථාන් රෝයල්ස් විශිෂ්ඨ ජයක්.
|Fri 16 April 2021|Miscellaneous| Page Views :
|
|
ඉන්දියන් ප්රීමියර්ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් කඩුලු 03 ක ජයක් අත්කරගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමින්. එම තරඟයේ... |
|
|
|
Welcome ikmanNews
|