Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

 

  ගිනිපෙට්ටි පාලම අලුත් වෙයි
|Sun,22 July 2018 15.34|Special| Page Views : 1
පොළොන්නරුව උතුරු ඇළ ගිනිපෙට්ටි පාලමේ අලුත්වැඩියා කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා.ගිනිපෙට්ටි පාලම , පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරව්වේ සිට ජලය ගෙන යන ප්‍රධාන ඇළ මාර්ගය වන උතුරු ඇළේ ජල පැන්නුම සහිත පාලමක් වනවා

  සූර්ය පැනල නිෂ්පාදනය ලංකාවේ අරඹයි
|Sun,22 July 2018 10.47|Special| Page Views : 2
ශ්‍රී ලංකාවේ ප්‍රථම සූර්ය පැනල නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඊයේ (21දා) උදෑසන සිය නිෂ්පාදන ආරම්භ කළේය. ජපානයේ සූර්ය පැනල නිෂ්පාදන සමාගම් 05 ක් එක් වී 100% ක් ජපාන ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කර ඇත. "සකුරා සෝලා" ආයතනයේ ශ්‍රී ලංකා ආයෝජනයේ වටිනාකම රුපියල් බිලියන 05 කි.

  මුහුදේ ගිලි ළමුන් දෙදෙනෙකු මරුට
|Sun,22 July 2018 10.43|Special| Page Views : 1
කළුතර කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියනෑමට ගිය ගැහුණු ළමුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.පුද්ගලයන් පිරිසක් කැලිඩෝ මුහුදේ දියනෑමට ගොස් ඇති අතර එහිදි මව, පියා, දියණිය සහ තවත් ගැහැණු ළමයෙකු දියේ ගිලි ඇති බව පොලීසිය සදහන් කළේය.

  තෙවරප්පෙරුම මහ රෑ එළවළු පටවයි
|Sun,22 July 2018 09.08|Special| Page Views : 2
වන ජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද අළුයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ තිබෙනවා.ඒ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින වන අලින්ට ආහාර සඳහා ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කරන එළවළු සහ පළතුරු රැගෙන යාමටයි.අලුයම 3ට පමණ නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණී අතර ඒ සඳහා දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති

  කළු ගඟ රන් දියවර මංගල්‍යය හෙට
|Sun,22 July 2018 09.05|Special| Page Views : 2
මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ම ක්‍රියාත්මක වන කළු ගඟ ජලාශයේ රන් දියවර රැස්කිරීමේ මංගල්‍ය හෙට (23) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලග්ගල කළු ගඟ වේල්ල අසල දී පැවැත්වේ.දිවයිනේ පළාත් හතරක යල - මහ දෙකන්නයේ වගා කිරීමට මෙතෙක් පැවති ජල ගැටලුවට මෙම වාරි සංග්‍රාමය හරහා විසඳුම් ලැබේ.

  දුම්රිය තාක්ෂණික සේවා නිලධාරීන් අකුරට යයි
|Sat,21 July 2018 17.48|Special| Page Views : 3
දුම්රිය තාක්ෂණ සේවා නිලධාරීන් සහ තාක්ෂණ සහයක ශිල්පීන් හෙට (22) මධ්‍යම රාති‍්‍රයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. දුම්රිය තාක්ෂණ නිලධාරීන්ට සහ තාක්ෂණ සහයක ශිල්පීන්ට බලපාන ගැටලු අවස්ථා දෙකකදී දුම්රිය ...

  කඳු තුනකට ගිනි ඇවිලෙයි
|Sat,21 July 2018 17.44|Special| Page Views : 3
ඇල්ල ආරුක්කු පාලම කන්ද, වැලිමඩ ගවරම්මාන කන්ද ,වැලිමඩ රොහල් කන්ද යන කදු තුනෙහි ඊයේ රාත්‍රී (20) කැලෑවට තැබු ගිනි පැතිර යාමෙන් අක්කර 50 ක පමන හානි සිදුව ඇතැයි ඇල්ල,වැලිමඩ පොලීසි පවසයි.ගවරම්මාන කන්දේ ගින්න එම ගම්මානයේ නිවාස දක්වාම පැතිරගොස් තිබු අතර එක් නිවාසයකට හානි සිදුව ඇතැයිද....

  ගාලු ක්‍රීඩාංගණයට කඩා දැමීමට එරෙහිව, විරෝධතාවක්
|Sat,21 July 2018 17.39|Special| Page Views : 3
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය කඩා දැමීමට විරෝධය පළ කරමින් අද උදෑසන 9.00ට පමණ විරෝධතාවක් පැවැත්වුණා.ක්‍රීඩංගණයේ ප්‍රධාන පිවිසුමට රැස්වුණු පිරිස එම ස්ථානයේ සිට පාගමනින් ගාල්ල පිටිය වටේ ගමන් කළා.ඔවුන් කියා සිටියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගොඩනැගිලි 3ක් කඩා ඉවත් කිරීමට රජය ගන්නා පියවර මගින් ඉන්පසු එහි ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට නොහැකි වන බවයි.

  අයිස් සමග අයෙකු අත්අඩංගුවට
|Sat,21 July 2018 09.08|Special| Page Views : 329
අයිස් නමැති මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 806ක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින්. බැංගලෝරයේ සිට මෙරටට පැමිණ ඇති මෙම සැකකරු 50හැවිරිදි වියේ පසුවන අයෙකු බයි පොලීසියපැවසුවේ.

  ගිනි අවියක් සමග අයෙකු අත්අඩංගුවට
|Sat,21 July 2018 09.03|Special| Page Views : 6
නීති විරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබාගත් පුද්ගලයෙකු ජා – ඇල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

  බුදු දහම ප්‍රවර්ධනයට ජාත්‍යන්තර සංවිධානයක්
|Fri,20 July 2018 15.20|Special| Page Views : 253
ශ්‍රී ලංකාවේ බුදු දහම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපනය කිරීම අද (2018.07.20) බුද්ධ ශාසන අමාත්‍යංශයේදී සිදුකෙරිණි.ඒ සඳහා ජාතන්තරය නියෝජනය කරමින් වැඩමකරන ලද භික්ෂුන් වහන්සේ ඇතුළු මහාසංඝරත්නය සහභාගිත්වයෙන් පවත්වන ලද විශේෂ සාකච්ජාවකින් අනතුරුව මෙම ජාත්‍යන්තර සංවිධානය.....

  වකුගඩු රෝහලේ ඉදිකිරීම් හෙට ජනපති ප‍්‍රධානත්වයෙන්
|Fri,20 July 2018 15.00|Special| Page Views : 210
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් හෙට (21) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

  වැල්ලවාය අයිස්පීල්ල රක්ෂිතයේ ගින්නක්
|Fri,20 July 2018 14.22|Special| Page Views : 185
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ අයිස්පීල්ල කන්ද රක්ෂිතයේ අද (20)‍ උදෑසන සිට විශාල ගින්නක් හටගෙන තිබේ.ගින්න නිසා රක්ෂිතයේ අක්කර පහලොවකට ආසන්න ප්‍රමාණයක් දැනට විනාශ වී ඇති අතර වන සතුන් රැසක්, ඖෂධ පැළෑටි සහ වටිනා ශාක රැසක් ම විනාශ වී තිබේ.

  කුඩු සිරකරුවන්ට වෙනම බන්ධනාගාරයක්
|Fri,20 July 2018 12.35|Special| Page Views : 178
හෙරොයින් ජාවාරම්කරුවන්ට වෙනම බන්ධනාගාරයක් ලබා දිය යුතු බව පවසමින් හෙළ බොදු සවිය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මහමොළකරුවන් විශාල ප්‍රමණයකට බෝගම්බර බන්ධනාගාරයේ සුපිරි නවාතැන් පහසුකම් ලබා දීම ඛිෙදජනක සහ හාස්‍යජනක ක්‍රියාවන් බවද එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

  පාතාලකල්ලි නායකයාට මරණ දණ්ඩනය
|Fri,20 July 2018 12.30|Crime| Page Views : 347
වැල්ලම්පිටිය ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනයකළ මොහොමඩ් රවුෆ්, මොහොමඩ් හිල්මි හෙවත් (ගමා) නමැති පාතාලකල්ලි සාමාජිකයාට අද(20) කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදි.2006 වසරේ නොවැම්බර් 02 වැනිදා මෙම වෙඩි තැබීම සිදුකර ඇත. එයින්, මියගොස් ඇත්තේ

  උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
|Fri,20 July 2018 12.25|Special| Page Views : 210
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ(19) මධ්‍යම රාත්‍රියේ සිට යථා තත්ත්වයට පත් කෙරුණා. පැණිදෙණිය ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට ඊයේ (19) බාධා එල්ල වුණා.

  ගොවීන්ට මුදල් ප්‍රතිපාදන
|Fri,20 July 2018 12.20|Special| Page Views : 184
වස විසෙන් තොර කාබනික වගාව ව්‍යාප්ත කිරීම සඳහා කාබනික වගාවේ යෙදෙන ගොවීන්ට පොහොර සහනාධාරය වෙනුවට මුදල් ප්‍රතිපාදන ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.වස විසෙන් තොර කාබනික ගොවිතැන ශක්තිමත් කිරීම රජයේ මූලික අරමුණයි.ඒ සඳහා වත්මන් රජය ප්‍රමුඛත්වය ලබාදෙනවා. ඒ අනුව අප රටේ ගොවීන්ට....

  කොළඹට පැය 9ක ජල කප්පාදුවක්
|Fri,20 July 2018 12.14|Special| Page Views : 206
අද රාත්‍රී 9 සිට පැය 9 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බවයි මණ්ඩලය සඳහන් කළේ.ඒ අනුව බේස්ලයින් පාරේ කැළණි පාලම මංසන්දියේ සිට දෙමටගොඩ මංසන්ධිය දක්වා ප්‍රධාන....

  මීගමුවෙන් ඩොල්ෆින් ජාවාරමක් හෙළිවෙයි
|Fri,20 July 2018 12.10|Security| Page Views : 255
මීගමුවෙන් හෙළිකර ගත් ඩොල්ෆින් මත්ස්‍ය ජාවාරම පිළිබඳ තවදුරටත් සිදු කරන බව පොලිසිය පවසනවා. මරන ලද ඩොල්ෆින් මත්ස්‍යයින් 04 දෙනෙකු සමග ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙනුයි මේ පිළිබඳ තොරතුරු හෙළි වී ඇත්තේ.අත්අඩංගුවට ගත් පුද්ගලයා කරවල වෙළෙන්දෙක්. ඒ අනුව සැකකරු ඩොල්ෆින්

  වැලි කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියය යයි
|Fri,20 July 2018 11.18|Special| Page Views : 182
මහියංගන, අක්කර 80 ගම්මානයේ මහවැලි ගඟේ ගං ඉවුර හාරමින් නීති විරෝධී ආකාරයට වැලි කැණීම් සිදුකළ පුද්ගලයෙකු මතට ගංඉවුරේ පස් කන්දක් කඩාවැටීමෙන් ඔහු මියගොස් තිබෙනවා.අනතුර සිදුව ඇත්තේ ඊයේ (19) සවස. පස් ගොඩට යට වූ පුද්ගලයා ප්‍රදේශවාසීන් ....

 
Next > > Current Page: 1 Total Pages:14
www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න