කරන්දෙණිය රාජුගේ ගෙවත්තේ වළ දමා තිබියදී රුසියාවේ නිෂ්පාදිත ගිනිඅවියක් සොයා ගනී
2026 April 25- Page Views : 8
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන කරන්දෙණිය රාජු නමැත්තාගේ ගෙවත්තේ සිදුකළ සෝදිසියකදී එහි වළ දමා තිබියදී, රුසියාවේ නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ 15ක් සොයාගෙන තිබේ.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පැවසුවේ, කරන්දෙණිය රාජු විසින් මෙහෙයවන ලද ඝාතන රැසකට මෙම ගිනි අවිය භාවිත කර ඇතැයි සැකකරන බවය.