WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වැල්ලවායේ නායයෑමක්

2026 May 13- Page Views : 20

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහආරගම උල්කන්දේ නායයෑමක් සිදු වී තිබේ.

උල්කන්ද කඳු කොටසේ විශාල කොටසක මෙම නායයෑම සිදු වී ඇති අතර පස් කඳු සහ විශාල ගස් ගැලවී පහළට කඩාවිත් ඇති ආකරය දක්නට ලැබුණි. 

මෙම නායයෑම සම්බධයෙන් කඩිනමින් සොයා බලා අවශ්‍යය කරන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මොනරාගල දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය සඳහන් කරයි.