WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මත්පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

2026 May 16- Page Views : 13

කළුතර උතුර ප්‍රදේශයේදී මත්පෙති 600ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය එක්ව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.