හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා ඒ මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.