අද සිට යළි උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අරඹයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
මාස 10කට පසු අද (02) දින සිට යලිත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ කොළඹ සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා යළි දුම්රිය ධාවන කිරීම අද සිට ආරම්භ කරන බවය.
දිත්වා සුළි කුණාටුවෙන් පසු මෙලෙස උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සිදුවන්නේ මාස 10කට පමන පසු බවය අසංක සමරසිංහ මහතා පැවසුවේ.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.