Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හිමිනමකගේ අතුරුදන්වීමෙන් අකුරැස්ස උණුසුම්

|Wed,02 March 2016 12.40 PM|Security| Page Views : 41

අලුත් පුවත්
බලංගොඩ පාචනය සහ සෙංගමාලය පැතිර යාමේ අවදානමක්
හොරෙන් මැණික් ගැරූ හතේ කල්ලියක් මාට්ටු
විශ්වවිද්‍යාලයේ උද්ඝෝෂණයක් !
ගිලන් රථ සමග ලංකාවට එන ඉන්දියානුවන් ගණන ඇමති කියයි
අඩ නිරුවතින් විභාගයක් ලියූ හමුදා සෙබළුන්
ගණිකා නිවසේ දී කොටු වූ සුරූපිණිය
මාර්ග ආරක්ෂණ පද්ධතිය විධිමත් කිරීම යයි
ජනපතිගේ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා !
 
අකුරැස්ස ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ විසූ ගලබොඩ බෝධිරාජාරාමයේ විහාරාධිපති විල්පිට පියසිරි හිමි අතුරදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

විහාරස්ථානයේ ස්ථාන රැසක ලේ පැල්ලම්ද දක්නට ලැබෙන බවත් ඒ අතර එම විහාරස්ථානයට විශාල පිරිසක් මේ වන විට පැමිණ තිබෙන බවත් වාර්තා වේ.

විහාරස්ථානයට පැමිණ සිටි ප‍්‍රදේශවාසියෙකුද පැවසුවේ අතුරුදන් වූ විහාරාධිපති එම ප්‍රදේශයට මහත් සේවයක් ඉටුකල හිමිනමක් බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න