WhatsApp Icon
welcome ikman.news web
  Top News

යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්
|2026 March 25|
 Today News Paper Cartoons
www.ikman.news web
 Local News  
බොරතෙල් මිල පහළට
|2026 March 25|
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ.
තරුණයින්ට මත්පෙති අලෙවි කළ ඔසුසැල් හිමියා අත්අඩංගුවට
|2026 March 25|
විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව මානසික රෝගීන් වෙත ලබා දෙනු ලබන ඖෂධ පෙති තරුණයන්ට අලෙවි කළ හැටන් නගරයේ ඔසුසැල් හිමියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ
|2026 March 25|
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 7.75% ලෙස නොවෙනස්ව තවදුරටත් පවත්වාගෙන යාමාට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
බලශක්ති ඇමති ජනතාවගෙන් කළ ඉල්ලීම
|2026 March 25|
සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලයේදී විදුලිය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පියවර ගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට
|2026 March 25|
බලපත්‍ර නොමැතිව ඉන්ධන ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මොරගහහේන ගෝනපල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තැන තැන වැසි
|2026 March 25|
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
CI ලින්ටන් ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්
|2026 March 24|
බස්නාහිර පළාත් උතුර, දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර යවා තිබේ.
ජයිශංකර් සහ ඇමති විජිත අතර විශේෂ සාකච්ඡාවක්
|2026 March 24|
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සහ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට
|2026 March 24|
මාතර, නූපේ දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සතියක් තුළ මෙරට රන් මිල රු 38,000කින් පහළට
|2026 March 24|
ලෝක වෙළෙඳපොළ තුළ රන් මිලට සාපේක්ෂව මෙරට රන් මිල අද දිනයේ ද රුපියල් 5,000කින් පහළ ගොස් ඇති අතර එය පසුගිය සතියට සාපේක්ෂව රු 38,000ක පමණ පහළ යෑමකි.
හලාවත - කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක්
|2026 March 24|
හලාවත - කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
New Page 1
 Gossip
රෂ්මිකාට විජේට මංගල සීනු
2026 February 27
"සද තරු මල් මට දන් දුන් - මගේ රුසිරු නුඹ අරගන්.." බලන්නකෝ අක්කා - නගෝ වගේ ඉන්න ඒ දෙන්නාගේ ලස්සන..
2026 February 12
ඇස්වලින් හිනාවෙන ගීත්මාගේ ලස්සන..
2026 January 13
ග්‍රෙගරි වැවේ ගුවන් අනතුරින් නියමුවන් ගැන අද ඇසෙන්නේ මොන වගේ කතාවක්ද.
2026 January 08
New Page 1
 Foreign News
කොලාම්බියානු හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි - 34ක් මරුට
2026 March 24
සෞදි ඇරම්කෝ සමාගම ආසියාවට ලබාදෙන තෙල් සැපයුම කප්පාදු කරයි
2026 March 23
ඉරාන රාජ්‍ය ගුවන්විදුලියට ප්‍රහාරයක්
2026 March 23
New Page 1
 Sport News
ඇෆ්ගනිස්තාන - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය කල් යයි
2026 March 11
විස්සයි 20 ශූරතාව ඉන්දියාවට
2026 March 09
පන්දු පහකින් කඩුලු පහක් - පළමු පෙළ නව ක්‍රිකට් වාර්තාවක්
2026 March 08
විස්සයි20 ලෝක කුසලානය - පළමු අවසන් පූර්ව තරගය අද
2026 March 04
New Page 1
 Tech News
ඉරානයේ අන්තර්ජාල සබඳතා බිඳ වැටෙයි
2026 March 02
AI Impact Summit 2026: වගකීම් සහගත AI සඳහා ගෝලීය එකමුතුව
2026 February 19
තහනම මග හැරීම සඳහා TikTok අමෙරිකාව සමග ගිවිසුමක
2026 January 23

        Upcoming Movie Trailers