WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආදරය දම් පැහැයෙන් හැඩවූ මොහොත.... කලා ලොවේ සුන්දරම යුවලගේ චමත්කාරය මෙන්න...

2026 April 29- Page Views : 5

කලා ලොවේ අපිට හමුවන වඩාත්ම සුන්දර සහ නිහතමානී යුවලක් තමයි පූජනී භාග්‍යා සහ ගයාන් ගුණවර්ධන.

කලාවෙන් වගේම ජීවිතයෙනුත් එකිනෙකාට අත්වැලක් වෙමින් යන මේ දෙන්නාගේ අලුත්ම ඡායාරූප පෙළක් නිසා දැන් මුළු ෆේස්බුක් පිටුවම දම් පැහැයෙන් වර්ණවත් වෙලා.

සාමාන්‍යයෙන් දම් පැහැය කියන්නේ රාජකීයත්වය සහ සන්සුන් බවේ සංකේතයක්. මේ ඡායාරූප පෙළේ පූජනී ඉතාමත් ආකර්ෂණීය දම් පැහැති ඇඳුමකින් සැරසී සිටින අතර, ගයාන්ද ඇයට ගැලපෙන අයුරින් දම් පැහැයෙන් හැඩවී සිටිනවා.

ඔවුන් දෙදෙනාගේ මේ වර්ණ සංකලනය ඔවුන්ට ගෙන දෙන්නේ ඉතාමත් ප්‍රතාපවත් මෙන්ම ආදරණීය පෙනුමක්.මේ ඡායාරූප පෙළ පළවූ මොහොතේ සිටම රසිකයන් දහස් ගණනින් ඒවාට ප්‍රතිචාර දක්වමින් සිටිනවා.

ඔවුන් දෙදෙනාටම ආදරය කරන බොහෝ දෙනා පවසන්නේ මේ යුවල පෙනුමෙන් වගේම ගතිගුණ අතිනුත් ඉතාම ගැලපෙන බවයි.ඉති බලන්නකෝ මේ ඡායාරූප පෙළ....