Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බින් ලාඩන්ගේ අවසන් කැමැත්තෙන් ජිහාඩයට මිලියන 29ක්

|Wed,02 March 2016 03.54 PM|Miscellaneous| Page Views : 84

අලුත් පුවත්
රණතුංග පවුලේ අයෙක් තවත් විනාශයකට සැරසෙයි !
Syria's Assad: We've shown restraint, but 'everything has a limit'
චීන මෝටර් රථ සමාගම්වලට ඉරානයෙන් රතු එළියක්..
ඉරානය සඳහා රුසියාවෙන් චන්ද්‍රිකා නිරීක්‍ෂණ පද්ධතියක්
සිරියාව තුළ පාබල මෙහෙයුමක් පිළිබඳව ජාත්‍යන්තර සන්ධානය සාකච්ඡා කරලා
 
වසර 2011දී මරා දැමූ අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් සිය අවසන් කැමැත්තෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 29ක් ඉතිරි කර ගොස් ඇතැයි වාර්තා වේ.

බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට පාකිස්තානයේ ඇබොටාබාද්හිදී එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරුව අත්අඩංගුවට ගත් ලිපිගොනු අතරින් මෙම අවසන් කැමති පත්‍රය හමුවී තිබේ.

එහි සඳහන් වන පරිදි අදාළ මුදල ජිහාඩ් සංවිධානය වෙත ලබා දෙන ලෙස ඔහු ඉල්ලා තිබේ.

එම මුදල සුඩානයේ තැන්පත් කර ඇති බව සඳහන් වන නමුත් එය පවතින්නේ මුදල් ලෙසද එසේත් නැත්නමි ‌දේපල ලෙසද යන්න එහි පැහැදිළිව සඳහන් නොවන බව පැවසේ.

බින් ලාඩන් 1990 දශකයේදී සුඩාන රජයේ ආරාධිතයෙකු ලෙස වසර 5ක් එරට වාසය කර තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න