Something you have done by wrong..... Please contact : gskkumara@gmail.com සිරියාවට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 50කට වැඩි පිරිසක් මියයයි
Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිරියාවට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 50කට වැඩි පිරිසක් මියයයි

|2016-02-16 08:01:55|Security| Page Views :

අලුත් පුවත්
නවසීලන්තයේ භූ කම්පනයක් (VIDEO)
ඉන්දියාවේ ප්‍රසංග වේදිකාවේ ගින්නක් (VIDEO)
අනූෂා පරදා මේරි කොම් ජයගනී (UPDATE)
Facebook යාලුවො ඔක්කොගෙම Timeline එකට එක ක්ලික් එකෙන් Wall Post දාමු.
 
සිරියාවේ රෝහලකට එල්ල වූ ගුවන් ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

තුර්කිය පවසන්නේ මෙම ප‍්‍රහාරය රුසියාව විසින් සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් රුසියාව මේ දක්වා ඊට ප‍්‍රතිචාර දක්වා නැහැ. ප‍්‍රංශය පැවසුවේ මෙම ප‍්‍රහාරය යුද අපරාධයක් බවයි.

ප‍්‍රහාරයට ලක් වූ රෝහල දේශසීමා නොමැති වෛද්‍යවරු සංවිධානය විසින් පවත්වාගෙන ගිය එකක්.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න