Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මීරිගම හදිසි ගින්නක්

|Wed,20 May 2020|Miscellaneous| Page Views :

මීරිගම පොලිස් වසමේ මීරිගම නගරයේ පිහිටා ඇති විදුලි උපකරණ වෙරළ සැලක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

ඊයේ(19) උදෑසන 11 ට පමණ මෙම ගින්න හට ගෙන ඇත.

පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වී ඇති පොලීසිය හා ගම්පහ ගිනි නිවන ඒකක‍යේ නිලධාරීන් ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ජීවිත හානි කිසිවක් නොමැති අතර, සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න