Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි

|Mon 19 April 2021|Miscellaneous| Page Views :

මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට සවස 02 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනු ඇත. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත්, උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම දක්වා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල වේගය විටින්විට පැයට කිලෝ මීටර් 40 දක්වා වැඩිවිය හැකියි.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින්විට රළුවිය හැකි බව ද අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ සඳහන්ය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න