WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීන ජාතිකයින් 6ක් අත්අඩංගුවට

2024 August 01- Page Views : 358

නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයින් හය දෙනෙකු පයාගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

වීසා නොමැතිව මෙරට රැඳී සිටි අදාළ විදේශිකයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.